මෙහි සඳහන් ප්‍රතිචාරය ලබාගැනීමේ සේවාව ඔබ ආයතනයක සේවාවක් සම්බන්ධයෙන් කරන ලද පැමිනිල්ලක් හා සමගාමී වේ. ආයතනයක සේවාවක් පිළිබඳව පැමිනිල්ලක් එම සේවාවට අදාළ තොරතුරු අඩංගු පිටුවේදී කළ හැකිය. පැමිනිල්ලක් කළ විට එයට අදාළ කේත අංකයක් ඔබගේ විද්‍යුත් තැපෑලට එවනු ලැබේ. එම කේත අංකය පහත අදාළ ස්ථානයේ ඇතුළත් කර යැවීමෙන් පැමිනිල්ලට ලැබුනු ප්‍රතිචාර සියල්ල දැක ගත හැකි වේ.
|