The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


උද්‍යාන බෝග_ පුහුණු වැඩසටහන්

PDF Print Email

 

පුහුණු වැඩසටහන්

 

සුදුසුකම්

ගොවීන්, පෞද්ගලික අංශයේ වගාකරුවන්, පාසැල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්

 

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

අවශ්‍ය කරන පුහුණු වැඩසටහන් සම්බන්ධ තොරතුරු සඳහන් කරමින් අධ්‍යක්ෂවරයා වෙත යොමුව සහිත ඉල්ලුම් ලිපියක් කාර්යාලයට පැමිණ හෝ තැපෑල මඟින් ඉදිරිපත් කළ යුතුය.

 

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

 

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

 

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

කාර්යාලීය දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා

 

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු රහිතය.

 

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

ඉල්ලුම හා පවතින සම්පත් මත පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලැබේ

 

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

 

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

 

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

කේ.ඒ.එස්. තිලකරත්න මිය

ව්‍යාප්ති හා සන්නිවේදන අංශය, උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, ගන්නෝරුව, පේරාදෙණිය

081 -2388011-2-3

081 -2388234

arunisriya@gmail.com

 

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

 

 

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)

 

 

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)


ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, තැ.පෙ.පෙ. 01,


පේරාදෙණිය.


සමන්ති ගාල්ලගේ
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:00:31
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 227
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty