The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home සුරතල් සතුන් (බල්ලන්/බළලුන්) හා ජීවී ශාඛ ආනයනය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සුරතල් සතුන් (බල්ලන්/බළලුන්) හා ජීවී ශාඛ ආනයනය

PDF Print Email

                                      මුදල් අමාත්‍යාංශය
                           ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව



සුරතල් සතුන් (බල්ලන්/බළලුන්) හා ජීවී ශාඛ ආනයනයේ දී අනුගමනය කළයුතු කරුණු

රේගුවට අදාල බදු ගෙවීමට අමතරව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් පනවා ඇති රෙගුලාසි සම්පූර්ණ කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණෙන මගියෙකුට ඔහුගේ හෝ ඇයගේ සුරතල් සතුන් (බල්ලන්, බළලුන් වැනි) ඔවුන් සමග රැගෙන ආ හැකි ය.

වැඩි විස්තර සඳහා  පිවිසෙන්න.
http://www.daph.gov.lk

සජීවී ශාඛ ආනයනය කිරීමේ දී අනුගමනය කළයුතු කරුණු සඳහා පහත සඳහන් වෙබ් අඩවියට පිවිසෙන්න.
http://agridept.gov.lk/index.php/en/forms-and-guidelines


ආයතනයේ තොරතුරු

Department of Customs( Under Construction)

No 40,
Main Street,
Colombo 11.



දුරකථන:+94-11-2470945 to +94-11-2470948
ෆැක්ස් අංක:+94-11-2446364
විද්‍යුත් තැපෑල:dgc@customs.gov.lk
වෙබ් අඩවිය: www.customs.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:31:04
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 262
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty