The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Travel, Tourism & Lesiure Leisure ප්‍රදීපා ශාලා ලබාදීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


උත්සව සඳහා ශාලා කුළියට ලබා ගැනීම

PDF Print Email

ගුණසිංහපුර, මෝදර හා මාළිගාවත්ත පිහිටි ප්‍රදීපා ශාලා විවාහ උත්සව, වෙනත් උත්සවප්‍රදර්ශන හා සම්මේලන පැවැත්වීම සදහා  මහජනයා වෙත කුළියට ලබාදීම සිදුකෙරේ.  (අවමංගල උත්සව සඳහා ශාලා කුළියට ලබාදීම සිදු නොකෙරේ.)
 
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :-
 
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :-

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කොළඹ නගර උතුරු කාර්යාලයට පැමිණ අදාල ඉල්ලුම් පත්‍රය ලබා ගතහැක.  එය සම්පුර්ණ කර ඉදිරිපත් කිරීමෙන් පසු මුදල් ගෙවා අවශ්‍ය දිනය සහ වේලාව (මීට පෙර වෙනත් අයෙකු වෙන්කර ගෙන නොමැති නම්) වෙන්කර ගත හැක.
   
ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවියයුතු ගාස්තු :-  

ඉල්ලුම්පත් නොමිලයේ සැපයේ.
 
ඉදිරිපත් කළයුතු වේලාවන් :-

පෙරවරු 8.30 සිට පස්වරු 3.00
 
සේවාව ලබා ගැනීමට ගෙවියයුතු ගාස්තු :- 
 
සේවාව ලබාදීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

විනාඩි පහලොවක් පමණි.
 
අවශ්‍ය සනාථ ලියකියවිලි :-

ශාලාව වෙන්කර ගන්නා පුද්ගලයා පැමිණියයුතු අතර ඔහු ගේ ජාතික හැදුනුම්පතද ඉදිරිපත් කළයුතුය.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :-

තනතුර

නම

කාර්යාලය

දුරකතනය

ෆැක්ස්

ඊමේල්

 ජ්‍යෙෂ්ඨ කළමනාකරු

 එස්.ඩී.එන්. ජයලත් මහතා

කොළඹ නගර උතුර.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, පරිසර මාවත, කොළඹ 10.

 0112445546

 0112435146

 dmccity@nhda.lk

ප්‍රදීපා ශාලා ගාස්තු

මංගල උත්සව සදහා පැය හතරකට හෝ ඉන් කොටසකට  (දිවා කාලය)

මාළිගාවත්ත ‍(ලොකු) ප්‍රදීපා ශලාව ශාලා ගාස්තුව  

-

රු

:

28,000/-

මාළිගාවත්ත ‍(කුඩා) ප්‍රදීපා ශලාව ශාලා ගාස්තුව

-

රු

:

12,000/-

ගුණසිංහපුර  ප්‍රදීපා ශලාව ශාලා ගාස්තුව  

-

රු

:

17,500/-

මෝදර ප්‍රදීපා ශලාව ශාලා ගාස්තුව  

-

රු :

 

16,500/-

මංගල උත්සව සදහා පැය හතරකට හෝ ඉන් කොටසකට (රාත්‍රි කාලය)

මාළිගාවත්ත ‍(ලොකු) ප්‍රදීපා ශලාව ශාලා ගාස්තුව

-

රු

:

30,000/-

මාළිගාවත්ත ‍(කුඩා) ප්‍රදීපා ශලාව ශාලා ගාස්තුව

-

රු

:

14,000/-

ගුණසිංහපුර ප්‍රදීපා ශලාව ශාලා ගාස්තුව

-

රු

:

22,500/-

මෝදර ප්‍රදීපා ශලාව ශාලා ගාස්තුව

-

රු

:

22,500/-

නාට්‍ය / විවිධ ප්‍රසංග පැය හතරකට හෝ ඉන් කොටසකට

පාසැල් සංදර්ශනයක‍ට (දිවා කාලයේ)

-

රු

:

4,000.00

පාසැල් හැර වෙනත් සංදර්ශනයක‍ට

-

රු

:

10,000.00

එකම දින සංදර්ශන දෙකක් නම්

-

රු

:

16,500.00

රාත්‍රි කාලයේදී නම් මේ සදහා අමතර රු 2000.00 ක් අයකරනු ලැබේ.

සම්මේලන ප්‍රදර්ශන පැය අටකට හෝ ඉන් කොටසකට රු 9,000.00

ආගමික උත්සව

දිවා කාලය පැය තුනකට හෝ ඉන් කොටසකට

-

රු

:

5,500.00

රාත්‍රි කාලය

-

රු

:

7,000.00

චිත්‍රපට දර්ශන

ටිකට් පත් අලෙවි කෙරේ නම් පැය තුනකට  

-

රු

:

13,500.00

ටිකට් පත් අලෙවි නොකෙරේ නම් පැය තුනකට

-

රු

:

7,000.00

සෑම ප්‍රදීපා ශාලාවක්ම අතිරේක පැයකට

අතිරේක පැයකට (මුල් පැය දෙක සඳහා පමණි)    

-

රු

:

1,000.00

තෙවන හ‍ා ඉන් ඉහල අතිරේක පැයකට  

-

රු

:

2,000.00

ඉහත සඳහන් වෙන්කිරීම් සඳහා රු 3,000/-ක ඇප තැන්පතු මුදලක් ගෙවියයුතු වන අතර, සම්පුර්ණ ගෙවීම් මුදලින් ගෙවිය යුතුය.

ගුණසිංහපුර හා මෝදර ප්‍රදීපා ශාලා වලට විදුලි ජනක යන්ත්‍ර සපයා නොමැති අතර, ශාලාව වෙන්කර ගන්නා අය විසින් එම පහසුකම් සපයා ගතයුතුය.

එහෙත් මාළිගාවත්ත  ප්‍රදීපා ශාලාව සඳහා විදුලි ජනක යන්ත්‍ර සපයා ඇති අතර, එය පාවිච්චියට ගතහොත් පැයක‍ට රු 500/-ක් ගෙවියයුතුය.

මංගල උත්සව සදහා එකතු කළ අගය මත බදු (වැට්) 20% ක් වන අතර අනෙකුත් උත්සව හා සම්මේලන සඳහා 12% ක්  වේ.

 


ආයතනයේ තොරතුරු

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

තැ.පෙ. 1826,
ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත,
කොළඹ 02.



දුරකථන:+94-11-2421606/ +94-112-430410/ +94-112-431707/ +94-112-431722/ +94-112-421748
ෆැක්ස් අංක:(94)-11-2449622
විද්‍යුත් තැපෑල:info@nhda.lk
වෙබ් අඩවිය: www.nhda.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2018-09-14 06:48:24
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 258
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty