The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Trade, Business & Industry Transport Services ලංකාව තුල බෙදීම සඳහා විදේශීය රටවලින් එවනු ලබන අධිවේගී (EMS) භාණ්ඩ සැනින් ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකාව තුල බෙදීම සඳහා විදේශීය රටවලින් එවනු ලබන අධිවේගී (EMS) භාණ්ඩ සැනින් ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම්
ඕනෑම අයෙකුට තම ස්ථිර ලිපිනයට ලබාගත හැක.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත් නොමැත. EMS භාණ්ඩ කොළඹ මධ්‍යස්ථානය ට ලැබීමෙන් පසු රේගු නිලධාරීන්ගේ අධීක්ෂණය කර රේගු ගාස්තු අයකර ගත යුතු භාණ්ඩ රඳවා තබාගෙන ඉතිරි අයිතමයන් ලිපි හිමියන් වෙත බෙදාහරිනු ලැබේ.මධ්‍යම පළාත හා දකුණු පළාතට අයත් ලිපි රේගු නිෂ්කාශන අංශ ‍පිහිටා ඇති ගාල්ල හා මහනුවර තැ.කා. වෙත යොමු කරයි.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
ගාස්තු අයනොකරයි.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
පෙ.ව. 9.00 - පසවරු 4.30 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
රේගු නිලධාරීන්ට අනුව අයවිය යුතු ගාස්තුවට අමතරව නිවේදනයේ සඳහන් වන දිනට පෙර තම භාණ්ඩය නිෂ්කාශනය කර නොගන්නේ නම් සඳහන් දින සිට දිනකට රු.25/- බැගින් ගුදම් ගාස්තු අයකරයි.
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
කවුළුවෙන් භාරගත් වේලාවේ සිට විනාඩි 10 -1 5 අතර කාලයක්.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
අනන්‍යතාවය තහවුරු කිරීම පු.ලි.දෙ. හැඳුනුම්පත හෝ විදේශීය ගමන් බලපත්‍රය.
ලිපි හිමියාට පැමිණීමට නොහැකි විටදී නියෝජිතයෙකු ඉදිරිපත් කල හැක.  එහිදී බලය පවරන ලද නිවේදන පත්‍රය ඉදිරිපත් කල යුතුය.

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත


ආයතනයේ තොරතුරු

Department of Posts (Under Construction)

Postal Head Quarters,
310,
D. R. Wijewardana Mawatha,
Colombo 01.



දුරකථන:+94 0112328301-3
ෆැක්ස් අංක:+94-112-44 0555
විද්‍යුත් තැපෑල:info@slpost.lk
වෙබ් අඩවිය: www.slpost.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:18:57
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites



Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 293
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty