The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Education & Training තෘතීය අධ්‍යාපනය සහ පුහුණුව තොරතුරු පද්ධති අංශය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


තොරතුරු පද්ධති අංශය

PDF Print Email

කොමිෂන් සභා වෙබ් අඩවිය www.tvec.gov.lk

වෘත්තීය පුහුණු ක්ෂේ්‍රයේ නැවුම් තොරතුරු අදාළ පාර්ශවකරුවන්ට දැනුම්දීම සදහා කොමිෂන් සභාව වෙබ් අඩවියක් පවත්වාගෙන යයි. වෙබ් අඩවිය තුල පුහුණු ආයතන ලියාපදිංචි කිරීමේ හා පාඨමාලා ප්‍රතීතනය කිරීමේ අයදුම්පත් ඇතුලත් කර ඇත. වෙබ් අඩවියේ ප්‍රධාන අංග පහත දැක්වේ.

  1. ශ්‍රම වෙළෙදපොල පිළිබද තොරතුරු
  2. ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධතිය පිළිබද විස්තර
  3. TVET Guide ප්‍රකාශනය
  4. ඇගයුම්කරුවන්ගේ නාමලේඛණය
  5. ලියාපදිංචි පුහුණු ආයතන නාමලේඛණය
  6. ප්‍රතීතනය කරන ලද පාඨමාලා නාමලේඛණය
  7. වෘත්තීය අධ්‍යාපන හා පුහුණු සැලසුම් පිළිබද විස්තර
  8. පරිගණකයෙන් මුද්‍රණයකල හැකි පුහුණු ආයතන ලියාපදිංචි කිරීමේ හා පාඨමාලා ප්‍රතීතනය කිරීමේ අයදුම්පත්
  9. කොමිෂන් සභාව හා එහි නිළධාරීන්ගේ ඇමතුම් විස්තර

TVET Guide පිලියෙල කිරීම හා ප්‍රකාශනය

තෘතීයික හා වෘත්තීය පුහුණු පාඨමාලා පිළිබද තොරතුරු හා පිළිගත් පුහුණු ආයතන පිළිබද තොරතුරු ලබාදීම සදහා වාර්ෂිකව TVET Guide ප්‍රකාශනය පිළියෙල කරයි. මෙම ප්‍රකාශනය කොමිෂන් සභා වෙ වෙබ් අඩවිය තුලින් කියවීමටත් කොමිෂන් සභා පුස්තකාලයෙන් මිලදී ගැනීමටත් හැකිය.

ශ්‍රම වෙළෙදපොල තොරතුරු පද්ධතිය (LMIS) පවත්වාගෙන යාම

ශ්‍රම වෙළෙදපොල තොරතුරු එක්රැස් කොට ගබඩා කර විශ්ලේෂණය කර අදාළ පාර්ශව කරුවන්ට බෙදාහැරීම සදහා අර්ධ වාර්ෂිකව ශ්‍රම වෙළෙදපොල තොරතුරු ප්‍රකාශනය පිළියෙල කිරීම සදහා කොමිෂන් සභාව ශ්‍රම වෙළෙදපොල තොරතුරු පද්ධතියක් පවත්වා ගෙන යයි. මෙම තොරතුරු http://www.tvec.gov.lk/lmi/index.htm.  දරණ කොමිෂන් සභා වෙබ් අඩවිය තුලින් ලබාගත හැකිය.

දේශීය හා විදේශීය රැකියා ඉල්ලූම හා සැපයුම පිළිබද තොරතුරු ශ්‍රම වෙළෙදපොල තොරතුරු ප්‍රකාශනයෙහි අඩංගු වේ. එම තොරතුරු වගු ගතකොට LMI මගින් අර්ධ වාර්ෂිකව ශ්‍රම වෙළෙදපොල තොරතුරු ප්‍රකාශය මගින් ප්‍රකාශයට පත්කරයි.

ශ්‍රම වෙළෙදපොල තොරතුරු ප්‍රකාශනය පිළියෙල කිරීම

සේවා වගකීම්

වෙබ් අඩවිය, ශ‍්‍රම වෙළෙදපොල තොරතුරු, TVET Guide ප‍්‍රකාශනය

ජේ. ඒ. ඞී. ජේ. ජයලත් මහතා
අධ්‍යක්‍ෂ (තොරතුරු පද්ධති)
දුරකථන:011-5849069
විද්‍යුත් තැපෑල: jayalath@tvec.gov.lk

ශ‍්‍රම වෙළෙදපොල තොරතුරු ප‍්‍රකාශනය

ඩඛ්. ජේ. එල්. ඒ. දමයන්ති මෙනෙවිය
සංඛ්‍යා ලේඛණඥ
දුරකථන:011-5867712
විද්‍යුත් තැපෑල: damayanthi@tvec.gov.lk
 


ආයතනයේ තොරතුරු

Tertiary and Vocational Education Commission (Under Construction)

'Nipunatha Piyasa'
3rd Floor,
354/2,
Elvitigala Mawatha,
Colombo 05.



දුරකථන:011 7608000
ෆැක්ස් අංක:011 2555007
විද්‍යුත් තැපෑල:info@tvec.gov.lk
වෙබ් අඩවිය: www.tvec.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-10-26 10:21:48
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 298
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty