The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Education & Training Vocational Education & Training ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීම.

PDF Print Email

වෘත්තීය අධ්‍යාපනය නිමකල සහතික ලාභීන්, ස්වයං රැකියා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන් හා දැනට ස්වයං රැකියා පවත්වාගෙන යනු ලබන තරුණ තරුණියන් සඳහා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය මගින් පහත සඳහන් අයුරින් සිදුකරනු ලබයි.

  • තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාල තුල අධ්‍යාපනය ලබන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීමක් කිරීම.
  • දැනුවත් කිරීමෙන් පසුව ව්‍යවසායකයන් ලෙස කටයුතු කිරීමට කැමති ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා දින 14 ක ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහනක් පැවැත්වීම.
  • පුහුණුව ලැබූ ව්‍යවසායකයන්ට අවශ්‍ය ණය මුදල ලබා ගැනීම සඳහා සහයෝගය ලබා දීම.

නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය මගින්  ව්‍යවසායකත්ව සංවර්ධනයට අදාලව උපදෙස් අත්පොතක් නිකුත් කර ඇත. මේ සම්බන්ධව වැඩි විස්තර සඳහා ආසන්නතම තාක්ෂණ විද්‍යාලයේ/කාර්මික විද්‍යාලයේ වෘත්තීය මාර්ග උපදේශක ඒකකය ඇමතීමෙන් ලබාගත හැකිය.


ආයතනයේ තොරතුරු

Department of Technical Education & Training(Under Construction)

P.O.Box 557,
Olcott Mawatha,
Colombo 10.


Mr. H.K.N. Thusharika
දුරකථන:+94 112 421 580
ෆැක්ස් අංක:+94 112 449 136
විද්‍යුත් තැපෑල:info@dtet.gov.lk
වෙබ් අඩවිය: www.dtet.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:36:05
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 263
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty