The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Education & Training Vocational Education & Training වෘත්තීය අධ්‍යාපන හා පුහුණු සැලසුම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර

වෘත්තීය අධ්‍යාපන හා පුහුණු සැලසුම් සකස්කිරීම හා යාවත්කාලීන

PDF Print Email

ආර්ථිකයේ හා කර්මාන්ත වල නිපුණතා අවශ්‍යතා සපුරාලන පරිදි වෘත්තීය පුහුණුව ලබාදීම සම්බන්ධීකරණය කිරීම සදහා භුගෝලීය ප්‍රදේශ සදහා මෙන්ම දියුණු වන කර්මාන්ත ක්ෂේත්‍ර සදහා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු සැලසුම් සකස්කිරීම හා  යාවත්කාලීන කිරීම

  • අනාගත පුහුණු අවශ්‍යතා කවරේද යන්න පිළිබදව නිසි උපදෙස් හා සංඥා පුහුණු ආයතන වලට ලබාදීම
  • කර්මාන්ත වලට අවශ්‍ය  ශිල්පීන් පුහුණු කිරීම සදහා අවශ්‍ය  සැලසුම් සකස්කිරීම  (ඒ අනුව පුහුණු ආයතන තම පුහුණු වැඩසටහන් සැලසුම් කරගත යුතුය)

2008 වර්ෂය වන විට පහත සදහන් වෘත්තීය අධ්‍යාපන හා පුහුණු සැලසුම් සකස් කර තිඛිණි. මෙම සැලසුම් වල අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා කොමිෂන් සභාව මූල්‍යාධාර වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. ඒ යටතේ ප්‍රමුඛතා අනුව සුදුසු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා රාජ්‍ය  අංශයේ පුහුණු ආයතන වලට මූල්‍යාධාර ලබාදීම.  2008 වර්ෂය වන විට සකස් කර ඇති වෘත්තීය පුහුණු සැලසුම් පහත දැක්වේ.

  1. රෙදිපිළි හා ඇගළුම්
  2. මැණික් හා ස්වර්ණාභරණ
  3. මුද්‍රණ
  4. ඉදිකිරීම්
  5. හෝටල් හා සංචාරක
  6. මෝටර් වාහන අලූත්වැඩියාව හා නඩත්තුව
  7. කාර්යාල කලමනාකරණය
  8. ආහාර සහ පාන
  9. රබර් හා ප්ලාස්ටික්
  10. සම් හා පාවහන්
  11. වැවිලි කර්මාන්ත
  12. විදුලි හා ඉලෙක්ට්‍රොනික
  13. ලෝහ සහ ලූහු ඉංජිනේරු
  14. සෞඛ්‍ය
  15. පරිගණක හා තොරතුරු තාක්ෂණය
  16. කේෂ අලංකරණ හා රූපලාවන්‍ය
  17. පිගන් හා වීදුරු භාණ්ඩ

වෘත්තීය පුහුණු සැලසුම් සකස්කිරීමේ ක්‍රියාපටිපාටිය

  1. සමාජ-ආර්ථික දර්ශක අනුව ප්‍රමුඛ කර්මාන්ත ක්ෂේත්‍ර හදුනාගැනීම (ශ්‍රම වෙළෙදපොළ සමීක්ෂලණ, මහබැංකු වාර්ශික වාර්ථාව ආදිය)
  2. කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතන තුලින් සැලසුම් සකස් කිරීම සදහා යෝජනා කැදවීම
  3. සැලසුම් පිළියෙල කිරීම සදහා සුදුසු ආයතන තෝරා ගැනීම පිණිස යෝජනා ඇගැයීම
  4. කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගැනීම
  5. ගිවිසුම් අත්සන් කිරීම සහ පර්යේෂණ අධ්‍යයනය ආරම්භ කිරීම
  6. ගිවිසුම් ප්‍රකාරව ප්‍රගතිය සමාලෝචනය කිරීම
  7. ගිවිසුම් ප්‍රකාරව ගෙවීම් කිරීම
  8. සැලැස්ම වලංගු කිරීමේ කණ්ඩායම තෝරාගැනීම හා අනුමැතිය ලබාගැනීම
  9. සැලසුම සදහා සේවා ග්‍රාහක අනුමැතිය ලබාගැනීම
  10. වලංගු කළ සැලැස්ම කොමිෂන් සභාව අනුමත කිරීම
  11. අනුමත කළ සැලැස්ම පුහුණු ආයතන/කර්මාන්ත ආයතන හා කර්මාන්ත සමිති (මහ බැංකුව හා අනෙකුත් අදාළ අමාත්‍යශ) වලට බෙදාහැරීම

ආයතනයේ තොරතුරු

තෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව

අංක 354/2,
නිපුණතා පියස,
3 වන මහල,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05



දුරකථන:011 7608000
ෆැක්ස් අංක:011 2555007
විද්‍යුත් තැපෑල:info@tvec.gov.lk
වෙබ් අඩවිය: www.tvec.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-09-17 00:05:37
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 808
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty