The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව නිවාස, දේපළ සහ යටිතළ පහසුකම් නිවාස සහ දේපළ ඉඩම් සංවර්ධනය පද්ධතිය ජයභූමි ස්වර්ණභූමි ලෙස පරිවර්තනය කිරීම.
problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/50cf1deeef7f763d08ed67413c4f24c4problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/b9c635b0ed060dda406fea746bc49ee2problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/29b7eca178ca917756f4e5014375d59eproblems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/db15deb5cbc6384c80b05b3620aecb3d
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ඉඩම් සංවර්ධනය පද්ධතිය (බගබ බලපත්‍රය) ජයභූමි ස්වර්ණභූමි ලෙස පරිවර්තනය කිරීම.

PDF Print Email

ස්වර්ණ භූමි, ජය භූමි ඉඩම් දීම දැනට නවතා තිබෙන අතර අළුත් ක්‍රමයක් ඉතා ඉක්මණින් හඳුන්වා දෙනු ලැබේ.
ඉහත සඳහන් ප්‍රදානයන් දීම නවතා තිබුණද ඉහත ප්‍රදානයන් ලබා තිබූ අයට පහත සඳහන් සේවාවන් නිකුත් කරනු ලැබේ.

1. හිමිකරුගේ මරණයට පෙර ජය භූමි ස්වර්ණභූමි පසු අයිතිය වෙනත් කෙනෙකුට පැවරීම
ප්‍රදාන කිරීමේ සහතිකය ලැබූ තැනැත්තා පසු අයිතිය ලැබීමට සුදුසු තැනැත්තා තොරා ගත යුතුය.

එසේ සුදුස්සා තෝරා ගැනීමෙන් පසු රජයට සුදුස්සා නම් කිරීම, පසු අයිතය වෙනත් කෙනෙකුට පැවරීම ලෙස හැදින්වේ.

එසේ නම් කරන්නන් පහත සඳහන් ලෙස ලේ නෑයන් විය යුතුය

  • භාර්යාව / ස්වාමි පුරුෂයා
  • මව
  • දරුවන්
  • සොහොයුරන් , සොහොයුරීන්
  • මුනුබුරු මිනිබිරි
  • මවගේ සහ පියාගේ සොහොයුරු සොයුරියන්
  • පියා
  • සොහොයුරු , සොහොයුරියන්ගේ ළමයි

සටහන් 1: පසු අයිතිය සඳහා හිමිකරුට එක්කෙනෙකු හෝ කීප දෙනෙකු නම් කළ හැක.  එක්  කෙනෙකුට වඩා නම් කර ඇත්නම් ඒ අය අතර ඉඩම බෙදී යයි.

සටහන් 2: පසු අයිතිය නම් කිරීමෙන් පසු ඔහු එම අදහස වෙනස් කළ හොත් ඕනෑම අවස්ථාවක  වෙනත් අයකු නම් කළ හැක.  මෙය කීප අවස්ථාවක වුවද වෙනස් කළ හැක.

සටහන් 3: ඉඩමේ කොටසක් පමණක් පසු අයිතිය දිය නොහැක.

 

2. පසු අයිතිය අවලංගු කිරීම
   
තමා විසින් පසු අයිතිය වෙනස් නොකළද පහත සඳහන් අවස්ථා වලදී නිතැතින්ම එය වෙනස්වේ.

  • කෙනෙකු විසින් තම විවාහයට පෙර දෙන ලද පසු අයිතිය ඔහුගේ විවාහයෙන් පසු ස්වභාවයෙන් වෙනස් වේ.
  • බගබ බලපත්‍රය වෙනුවට ස්වර්ණ භූමි , ජය භූමි දීමනාපත්‍රකයක් රජයෙන් ලබා ගන්නේ නමී එහිදීද ස්වභාවයෙන්ම පසු අයිතිය වෙනස් වේ.


සැලකිය යුතුයි : මෙය වලංගු වනුයේ අයිතිකරුගේ මරණින් පසුය


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:42:22
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2026-02-16
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 419
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty