The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Housing, Property & Utilities Housing & Property මධ්‍යම පන්තියට නිකුත් කරන බලපත්‍ර සඳහා ප්‍රදාන පත්‍ර ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මධ්‍යම පන්තියට නිකුත් කරන බලපත්‍ර සඳහා ප්‍රදාන පත්‍ර ලබා ගැනීම

PDF Print Email

සුදුසුකම්

දැනට මධ්‍යම පන්තියට ඉඩම් බෙදා දී ඇති අතර අවසර පත්‍ර මත නිකුත්කර ඇති ඉඩම් වෙනුවෙන් තක්සේරු කර ඇති මුදල අය කොට ප්‍රදාන පත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.
මේ සඳහා අදාළ බලපත්‍ර නිකුත් කළ යුතුය.
 

ඉල්ලුම් පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමය

අදාළ ලියකියවිලි ප්‍රාදේශීය ලේකම් / පළාත් ඉඩම් කොමසාරිස් මගින් ඉදිරිපත් කළ යුතුය.

  1. ඉඩම යෝග්‍ය පරිදි දියුණු කරන ලද බවට සංවර්ධන වාර්තාව
  2. අදාළ ඉඩමේ තක්සේරු වාර්තාව
  3. තක්සේරු කර මුදල් සහ සේවා ගාස්තු ගෙවූ බවට කුවිතාන්සි හෝ එම ගෙවීම් කළ බව ප්‍රදේශීය ලේකම් තහවුරු කිරීම
  4. සම්පූර්ණ කරන L C 156 පත්‍රයේ පිටපත් 3ක් හා රූපසටහන් සැලැස්මක්.
  5. අයදුම් පත් ලබා ගත හැකි ස්ථාන
  6. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

මෙම සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ඉඩමට අදාළව තක්සේරු කළ මුදල් සහ සේවා ගාස්තු 8/1982 5/........ සහ 1980 මැයි 10 දින දරන චක්‍රලේඛනයට අනුව අයකරනු ලැබේ. අක්කර 5ක ඒකකයකට රු. 250 ක් වැනි සේවා ගාස්තුවක් අයකරනු ලැබේ.

සේවාව ලබා දීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා සහ ප්‍රමුඛ සේවා)

මාස 02ක කාලයක
 

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  1. උප්පැන්න සහතිකය හෝ ඥාති සම්බන්ධතාවය ඔප්පු කිරීම සඳහා දිවුරුම් පෙත්සමේ ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය.

 
අතිරේක හෙවත් ඉහත අවස්ථාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

නැත.
 


ආයතනයේ තොරතුරු

Department of Land Commissioner General

Mihikatha Medura,
No:1200/6,
Rajamalwatththa Road,
Battaramulla.


Ms. J.M.D Indrachapa
දුරකථන:0112-797400
ෆැක්ස් අංක:0112-864051
විද්‍යුත් තැපෑල:info@landcom.gov.lk
වෙබ් අඩවිය: www.landcom.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:55:55
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 303
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty