The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව Banking, Tax & Insurance Loans ධීවර ණය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකා බැංකුවේ ධීවර ණය ක්‍රම

PDF Print Email

ධීවර ශක්ති ණය යෝජනා ක‍්‍රමය

ධීවර රැකියාවේ නියුතු (කරදිය/මිරිදිය) ප‍්‍රජාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට - අනිවාර්ය ඉතුරුම් ගිණුම් ක‍්‍රමයක් හා බැඳී ඇත.

සුදුසුකම් :

  • බැංකුවේ ගණුදෙනුකරුවකු විය යුතුය.
  • බැංකුවෙන්  හෝ  වෙනත් මුල්‍ය ආයතනයකින් ලබා ගත් ණය පැහැර හැරියකු නොවිය යුතුය
  • ව්‍යාපෘති පිරිවැයෙන් 25% ක දායකත්වයක් ලබාදිය හැකි විය යුතුය.

සුරැකුම්:   

  • තවත් ණය ගැනුම්කරුවන් දෙදෙනකුගේ ඇපය   හෝ
  • බැංකුවට පිළිගතහැකි පුද්ගල ඇප දෙකක්  හෝ
  • වෙනත් සුරැකුමක්

අවශ්‍ය ලියකියවිලි

  1. ණය අයදුම්පත
  2. ඇප ප‍්‍රකාශය හෝ දේපල ඇප ඉදිරිපත් කරන්නේ නම ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි
  3. කුඩා ව්‍යාපෘති වාර්තාවක්

මිරිදිය ධීවර් ණය යෝජනා ක‍්‍රමය

මිරිදිය ධීවර කර්මාන්තයට අවශ්‍ය මුල්‍ය පහසුකම් සැපයීමට

සුදුසුකම්:

  • බැංකුවේ ගණුදෙනුකරුවකු විය යුතුයි.
  • බැංකුවේ හෝ වෙනත් මුල්‍ය ආයතනයකින් ලබා ගත් ණය පැහැර හැරියකු නොවිය යුතුයි
  • ව්‍යාපෘතියට 25% ක දායකත්වයක් සැපයිය හැකි විය යුතුයි.

සුරැකුම්:

  • පුද්කල ඇප දෙකක් හෝ බැංකුවට පිළිගත හැකි ඕනෑම සුරැකුමක්
  • ව්‍යාපෘති වත්කම් එල්ලේ උකස

අවශ්‍ය ලියකියවිලි

  1. ණය අයදුම්පත
  2. පුද්ගල ඇප ප‍්‍රකාශයන්
  3. ව්‍යාපෘති වාර්තාවක් සහ ඒ සඳහා ජලජ සම්පත් සංවර්ධන අධිකාරියේ නිර්දේශය

ධීවර ණය යෝජනා ක‍්‍රමය (සහනාධාර රහිත)

ධීවර කර්මාන්තයට අවශ්‍ය උපකරණ /මෙවලම් මිළදී ගැනීමට

සුදුසුකම්:

  • බැංකුවේ ගණුදෙනුකරුවකු විය යුතුයි.
  • බැංකුවේ හෝ වෙනත් මුල්‍ය ආයතනයකින් ලබාගත් ණය පැහැර හැරියකු නොවිය යුතුයි
  • ව්‍යාපෘතියට 25% ක දායකත්වයක් සැපයිය හැකි විය යුතුයි.

සුරැකුම්:

  • දේපල සුරැකුමක්

අවශ්‍ය ලියකියවිලි

  1. ණය අයදුම්පත
  2. දේපල ඇපය සඳහා හිමිකම් වාර්තාව,වීදි රේඛා සහතිකය,පවරා නොගැනීමේ සහතිකය,පිඹුරුපත් යනාදිය



 


ආයතනයේ තොරතුරු

ලංකා බැංකුව

අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව



දුරකථන: +94 11 220 4444
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:boc@boc.lk
වෙබ් අඩවිය: www.boc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:31:24
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


අලුත් සේවා

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 243
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty