The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව Banking, Tax & Insurance Loans කුඩා සහ මධ්‍ය පරිමාණ ණය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකා බැංකුවේ කුඩා සහ මධ්‍ය පරිමාණ ණය

PDF Print Email

ගමට ණය

කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්ක හැර අනිකුත් දිස්ති‍්‍රක්කවල ආරම්භ කරනු ලබන කර්මාන්ත සඳහා

සුදුසුකම්:

  • රු: මිලියන 30 කට වැඩි මුදලක් ආයෝජනය කළ යුතුය.
  • 200 දෙනකුට වඩා වැඩි සේවා නියුක්තියක් ලබා දිය යුතුය.
  • දේශීය අමුද්‍රව්‍ය භාවිතය විශේෂ සුදුසුකමක් වනු ඇත.

සුරැකුම් :

  • නිශ්චල හෝ චංචල දේපල උකසක්
  • ව්‍යාපෘති වත්කම්වල උකස

අවශ්‍ය ලිපිලේඛණ :

  1. ණය අයදුම්පත‍්‍රය
  2. ව්‍යාපෘති වාර්තාවක් - විස්තරාත්මක
  3. දේපල ඇප සඳහා හිමිකම් වාර්තාවක්,වීදි රේඛා සහතිකය,පවරා නොගැනීමේ සහතිකය,පිඹුරුපත් යනාදිය

 


ආයතනයේ තොරතුරු

Bank of Ceylon

 

Bank of Ceylon Square
Colombo 1
Sri Lanka



දුරකථන: +94 11 220 4444
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:boc@boc.lk
වෙබ් අඩවිය: www.boc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:32:02
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


අලුත් සේවා

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 257
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty