The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home යුක්තිය, නීතිය සහ අයිතිවාසිකම් නීතිමය සහාය සිවිල් ලේඛනයක් ලබාගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සිවිල් ලේඛනයක් ලබාගැනීම

PDF Print Email

ඔබේ ජීවිතයේ උපතේ සිට මරණය දක්වාම එකී ජීවිතය බැඳී පවතින මූලිකම සාධකයක් ලෙස නීතිය හැඳින්විය හැක. සත්ත්වයන් අතර උසස් මනසකින් යුක්ත වූ මිනිසා තම ජීවතියේ විවිධ අත්දැකීම් හා අභියෝග හමුවේ වඩා යහපත්ව ජීවිත පැවැත්මක් සහතික කරගනු පිණිස නීතිය උපකාරී කරගනී. එහිදී ඔහුගේ ජීවිතය හා බැඳී පවතින නීතිය උපතේ සිට මරණය දක්වා  නීතිමය අවශ්‍යතාවයක් අත්පත්කර දෙනු සඳහා උත්සාහයක යෙදී ඇති වැඩියෙන් මිනිස් ජීවිතය හා බැඳී පවතින නීතිමය ලිපිලේඛන මේ සඳහා උපකාරී වනු ඇත. පුද්ගල අනන්‍යතාවය  පුද්ගලන් අතර අන්‍යෝන්‍ය බැඳීම් පමනක් නොව එකී බැඳීම් අතරින් අයිතිවාසිකම් යුතුකම් රැකගැනීම දක්වා මෙකී නීතිමය ලිපිලේඛන උපකාරී වී ඇත. නීතිය තුලින් බලාපොරොත්තු වන ගුණගරුක හා සාධාරණ සමාජයක් තනන්නට තෝතැන්නක් සපයනු බැව් සිහිගන්වයි. ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව මෙම ඒකකය පිහිටවීමේ අරමුණ වූයේ සාමාන්‍ය ජනතාවට තම එදිනෙදා ජීවිතයේදී මුණ ගැසෙන්නාවූ නීතිමය ලිපිලේඛන සම්බන්ධ දැනුවත්භාවයක් ලබාදීමත් ඒවා නිවැරදිව සකසා ගැනීම සඳහා නීතිමය සුරක්ෂිතභාවය ලබාදීමත්ය.


මෙම ඒකකය මගින් සිදු කරනුයේ එදිනෙදා ජීවිතය හා සම්බන්ධව පවත්නා නීතිමය ලිපිලේඛන හා ඒ හා සම්බන්ධ මතුව ඇති ගැටළු  සම්බන්ධව උපදෙස් දීමත් ඒ හා සම්බන්ධ නඩුකටයුතු සඳහා පෙනී සිටීමත්ය. මෙම ඒකකයේ අධිකරණ කටයුතු කරන්නේ නීතීඥ කළණි මැදගොඩ මෙනවියයි.


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව

අංක 129,

හල්ෆ්ට්ස්ඩෝර්ප් වීදිය,

කොළඹ 12



දුරකථන:+94 115 335 329/ +94 115 335 281
ෆැක්ස් අංක:0094-11-2433618
විද්‍යුත් තැපෑල:legalaid@sltnet.lk
වෙබ් අඩවිය: www.legalaid.gov.lk

අදාළ සේවා

නීති ආධාර ලබා ගැනීම

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:07:11
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 322
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty