The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home යුක්තිය, නීතිය සහ අයිතිවාසිකම් පැමිණිලි සහ දුක් ගැනවිලි පලිබෝධ පාලන තහවුරු කිරීමේ පරීක්ෂන සිදුකිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


SCPPC-ආනයනය කරන ලද බීජ සඳහා මෙන්ම දේශීයව නිපදවන බීජ සඳහා චෝදනාවලට අදාලව පලිබෝධ පාලන තහවුරු කිරීමේ පරීක්ෂන සිදුකිරීම

PDF Print Email

 සුදුසුකම්

බීජ මිලදී ගන්නන්, ගොවීන්, බීජ ආනයනය කරන හෝ දේශීයව බීජ නිපදවනුලබන චෝදනා ලැබ

 ඇති සංවිධාන

 ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

 i අවශ්‍ය තොරතුරු සමඟින් නියෝජ්‍ය අධ්‍යක්ෂ (බීජ සහතිකකිරීමේ සේවය) යන ලිපිනයට ලිඛිත ඉල්ලීමක් කිරීම
 ii.
නියෝජ්‍ යඅධ්‍යක්ෂ අනුමැතියෙන් පසුව අදාල නිලධාරීන් බීජ නියැදිය පරීක්ෂා සඳහා යොමු          කරයි
iii.
විද්‍යාගාර තුළ හෝ ක්ෂේත්‍රයේදී අදාල පරීක්ෂා සිදුකරනු ලබයි

 ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

 ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

 

 ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සතියේ දිනවල රාජකාරී වේලාවන්හී (පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා)

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

නියැදිය හා ගැටළුව මත රදා පවතී

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

බෝගය හා පැමිණිල්ල මත රදා පවතී

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

පැමිණිල්ල සනාථ කිරීමට අවශ්‍ය ලියකියවිලි

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

 

දුරකථනය

ෆැක්ස්

 

ඉ-මේල්

අතිරේක අධ්‍යක්ෂ

ඒ.එස්.යූ ලියනගේ මයා

බීජ සහතික කිරීමේ සේවය, තැ. පෙ. 03, ගන්නොරුව, පේරාදෙණිය

081 2388217

 

scs@sltnet.lk

 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා   හා විශේෂ තොරතුරු

 ඉල්ලූම්පත් ආකෘතිය (  ආකෘති පත්‍රයක් අමුණන්න)

 සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

 


ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, තැ.පෙ.පෙ. 01,


පේරාදෙණිය.


සමන්ති ගාල්ලගේ
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:04:58
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 168
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty