The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


Handling of complaints of wrongfully obtained Samurdhi relief by Divisional Secretariat

PDF Print Email

වැරදි ලෙස සමෘද්ධි සහනාධාර ලබාගැනීම පිලිබද පැමිණිලි පාලනය කිරිම

ඉදිරිපත් කිරිමේ පිලිවෙල
1.පැමිණිලි ලිපියක් සුදානමි කිරිම
පැමිණිලි කරන පූද්ගලයා වැරදි කරන ලද අනෙක් පුද්ගලයා වැරදි සහ පැමිනිලි ලියා ලිපියක් සකස් කල යුතුය ඵම ලිපියේ වැරදි කරන ලද පුද්ගලයාගේ මාසික ආදායමි විස්තර,පවුල් පසුබිම,ලිපිනය� / ප්රාදේශිකය සදහන් කල යුතුය

2.අයදුමි පත්ර භාරදීම
පැමිණිලි සහිත ලිපිය අදාල ප්රාදේශිය ලේකමිට තැපැල් කල යුතුය

3.සටහන
පැමිණිලි කරන පුද්ගලයාගේ විස්තර අවශ්ය නොවේ

කාල සීමාව
ක්‍රියාවලිය සදහා ගතවන කාලය

මේ සදහා වලංගු කාලය එක් දිනකි.

1.5.12.5.2 ඉදිරිපත් කිරිමේ කාල සීමාව

අයදුම්පත හා ලියවිලි ලබා ගැනීම.

කවුන්ටරය - ඒකක 03
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -� සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

පියවරෙන් පියවර පිලිවෙල (වැරදි ලෙස සමෘද්ධි සහනාධාරය ලබා ගැනීම පිලිබද පැමිණිලි
පියවර 1-පැමිණිලි කරන පුද්ගලයා වැරදිකරන ලද අනෙක් පුද්ගලයාගේ වැරදි සහ පැමිණිලි ලියා ලිපියක් සකස් කල යුතුය ඵම ලිපියේ ඵම ලිපියේ වැරදි කරන ලද පුද්ගලයාගේ මාසික ආදායමි විස්තර , පවුල් පසුබිම , ලිපිනය� / ප්‍රාදේශිකය සදහන් කල යුතුය

සටහන 1 පැමිණිලි කරන පුද්ගලයාගේ විස්තර අවශ්‍ය නොවේ

පියවර 2 -පැමිණිලි සහිත ලිපිය අදාල ප්‍රාදේශිය ලේකමිට තැපැල් කල යුතුය.

පියවර 3 -ප්‍රාදේශීය ලේකමි අදාල සමෘද්ධි නිලධාරියාට මේ පිලිබදව සොයා බැලීමට දැනුමි දෙනු ලබයි

�පියවර 4 -සමෘද්ධි සංවර්ධන නිලධාරියා ක්ෂේත්‍රයට පැමිණීමෙන් ඒ පිලිබදව පරීක්ෂනය කරයි

පියවර 5 -සමෘද්ධි සංවර්ධන නිලධාරියා අදාල වැරදි පුද්ගලයාගේ මාසික ආදායම ,� පවුල් පසුබිම පිලිබද සටහන් කර වාර්ථාවක් සැකසිය යුතුය ඵම වාර්ථාව ප්‍රාදේශීය ලේකමි වෙත යැවිය යුතුය.

පියවර 6 -සමෘද්ධි අංශයේ ප්‍රාදේශීය ලේකමි නැවත සකසා ඵම වාර්ථාවක් අනුමත කරයි

සටහන :- අවශ්‍ය නමි සමෘද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් අදාල ස්ථානයට ගොස් සොයා බැලිය හැක

පියවර 7 -වැරදිකරු වැරදිකරු වුවහොත් සමෘද්ධි සහනාධාරය අවලංගු කරයි

සටහන�� �:- වැරදිකරු වැරදිකරු නොවුවහොත් අදාල සමෘද්ධි සහනාධාර මුදල ලබා දෙයි

සුදුසුකමි
අදාල ප්‍රදේශිකය තුල ජීවත් වෙමින් ඕනෑම පුරවැසියෙක් වැරදි ලෙස සමෘද්ධි සහනාධාරය ලබා ගෙන තිබීම


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:42:31
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 244
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty