අවශ්‍ය සුදුසුකම්
තුවක්කු බලපත්‍රයක අවශ්‍යතාවය සාධාරණීය කරන වලංගු හේතූන් ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම.
සටහන : තුවක්කු හිමිකර ගැනීමට නුසුදුසු පුද්ගලයෝ
මහලු පුද්ගලයන්
රෝගී පුද්ගලයන්
කුඩා ලමුන්
ඉදිරිපත් කිරීවේ ක්‍රියාපටිපාටිය
අයදුමිකරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කෙටුම්පත් ඉල්ලුම් පත්‍රයක් ( DOP AG1 )ලබා ගැනීම.
සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් මගින් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීම.
අවශ්‍ය ලියවිලි
ඉල්ලුමි කරුගේ නම හා ලිපිනය
බලපත්‍රය අවශ්‍ය කරන තුවක්කුවේ අංකය හා විස්තරය එනමි වර්ගය නිෂ්පාදිත නාමය බැරලයෙහි දැක්වෙන අංකය
බලපත්‍ර නිකුත් කිරීවේ බලධාරීන් ඉල්ලා සිටිනවිට ඔවුන් ඉදිරියෙහි එම තුවක්කුව ඉදිරිපත් කල යුතුය.
ඉල්ලුමිකරු හට එම තුවක්කුව පාවිචිචි කිරීමට අවශ්‍ය නිසි නිපුණත්වයක් ඇතිබවට බලපත්‍ර නිකුත් කිරීමේ බලධාරියා සෑහීමකට පත්විය යුතුය.
සේවාව සදහා ගතවන කාල සීමාව
සේවාව සදහා ගතවන සමිපූර්ණ කාල සීමාව
නිශ්චිත පරිදි දැක්විය නොහැක.
ඉදිරිපත් කිරීම සදහා ගතවන කාල සීමාව
වැඩ කරන වේලාවන්
අමාත්‍යාංශය : පෙ ව 8 00 - ප ව 4 30 සදුදා - සිකුරාදා
පොලිස් ස්ථානය : 24-7-දින 365
සේවාව සදහා වැයවන මුදල
දෙපාර්තමේන්තුව විසින් දක්වා නැත.
දඩ හා වන්දි මුදල
වැරදි ලෙස පාවිචිචි කිරීම සමිබන්ධව තුවක්කු බලපත්‍ර ලාභියා වගකිවයුතු වන අතර පොලිස් නිලධාරියා විසින් එවැනි අවස්ථාවන්හිදී නිසි පියවර ගනු ඇත.
සේවා වගකීමි සටහන
මහජන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්
සහකාර පොලිස් අධිකාරී (ප්‍රදේශයෙහි)
විශේෂ අවස්ථා
මෙම සේවයට අදාල නොවේ.
ආදර්ශ දත්තයන් සමග සාමිපල් ආකෘතිය
රහස්‍ය තොරතුරු ඇතුලත් වීම හේතු කොට ගෙන පොලිස් දෙපාර්තමේන්තුව විසින් සපයනු නොලැබේ.
ආයතනයේ තොරතුරුDepartment of Police (Under Construction)
Police Head Quarters,
Colombo 01.
Mr. Lasitha Weerasekara දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3 ෆැක්ස් අංක:+94-11-234553 විද්‍යුත් තැපෑල:telligp@police.lk වෙබ් අඩවිය: www.police.lk
|