The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව යුක්තිය, නීතිය සහ අයිතිවාසිකම් නීතිය සහ සාමය ගීතයට නීතිමය රැකවරණය සැලසීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ගීතයට නීතිමය රැකවරණය සැලසීම

PDF Print Email
ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩල පනතට නව සංශෝධන එක් කරමින් ගීතයට නීතිමය රැකවරණයක් සැලසීමට මෙහිදී කටයුතු කරයි. මීට සමගාමීව වෙ    ළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය සමග ඒකාබද්ධව බුද්ධිමය දේපල පනත සක්‍රීය කොට ගීත නිර්මාණ මාධ්‍ය මගින් ප්‍රචාරණය කිරීමේ දී කර්තෘභාගය අයකොට අදාළ නිර්මාණ කරුවන්ට ගෙවීමට මෙමගින් කටුතු කරයි.  
සැ.යු :-0112872036 දුරකථන අංකයෙන් ජාතික සංගීත අනුමණ්ඩලයේ ලේකම් ඇමතීමෙන් වැඩිදුර විස්තර විමසිය හැක    

ආයතනයේ තොරතුරු

Department of Cultural Affairs

8th Floor,
Sethsiripaya,
Bataramulla.


Mr ICJ Gunaratne
දුරකථන:+94-112-872031 / +94-112-866731
ෆැක්ස් අංක:+94-112-866732
විද්‍යුත් තැපෑල:dcanews@sltnet.lk
වෙබ් අඩවිය: www.cultural.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:26:00
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


අලුත් සේවා

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 282
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty