The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Justice, Law & Rights Rights ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධනය සඳහා ක්‍රියාමාර්ග ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධනය සඳහා ක්‍රියාමාර්ග ගැනීම

PDF Print Email

ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධනය සඳහා ක්‍රියාමාර්ග ගැනීම

ළමා ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමේ විශ්ව ළමා ප්‍රඥප්තියට 1991 වර්ෂයේදී ශ්‍රී ලංකාව ද අත්සන් තබා ඇත.  ඒ අනුව, ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන් එම ප්‍රඥප්තියේ ඇති ව්‍යවස්ථාවන් ක්‍රියාවට නැංවීමට කටයුතු කිරීම මෙම දෙපාර්තමේන්තුවට පැවරී ඇති පැවරී ඇති කාර්යයකි. මේ යටතේ ළමා අයිතින් ප්‍රවර්ධනය සඳහා හදුනාගත් වැඩසටහන් කිහිපයක්  මෙම දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කෙරේ.

1.ළමා අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා ප්‍රජාව  දැනුවත් කිරීම(ලංකාව පුරා  විසිරී  සිටින ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මගින් ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශ මට්ටමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.)

2.ළමා අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා වන මෙහෙයුම් කමිටු පද්ධතීන් ශත්තිමත් කර පවත්වා  ගෙන යාම(ප්‍රාදේශීය ,දිස්ත්‍රික්,ජාතික)

3.අධ්‍යාපන , සෞඛ්‍ය සහ නිවාස ,රැකවරණ අයිතීන් තහවුරු කිඍීම හා සුරක්ෂිත කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන්  අනුයුක්ත කර ඇති ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මුණගැනීමෙන් උක්ත වැඩ සටහන් පිළිබඳව තොරතුරු ලබා ගත හැක.
 


ආයතනයේ තොරතුරු

පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව

3 වන මහල,
සෙත්සිරිපාය අදියර 2, 
බත්තරමුල්ල.


පී.එන්.ඩී. පෙරේරා මහත්මිය
දුරකථන:+94 11 2186 062/ 11 3082 483
ෆැක්ස් අංක:+94 11 2186 065
විද්‍යුත් තැපෑල:pcc@sltnet.lk
වෙබ් අඩවිය: www.probation.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:21:32
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 209
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty