The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව රැකියා තොරතුරු රැකියා අවස්ථා සැපයුම්කරුවෙකු වීමට
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සැපයුම්කරුවෙකු වීමට

PDF Print Email

ආයුර්වේද‍ දෙපාර්තමේන්තුවේ සැපයුම්කරුවෙකු වීමට නම් ඒ සදහා රජයේ සැපයුම්කරුවෙකු ලෙස මහබැංකුවේ ලියාපදිංචි විය යුතුය. ඒ සදහා අවශ්‍ය සියලු විස්තර වසර මුලදී ජාතික පුවත්පත්වල පළ කරනු ලැබේ. එහෙත් වියළි/අමු/නිමි ඖෂධ සපයන්නේකු නම් එසේ මහ බැංකුවේ ලියාපදිංචි වීම අවශ්‍ය නො වේ. ලියාපදිංචි විය යුත්තේ ආයුර්වේද‍ දෙපාර්තමේන්තුවේය. ඒ සදහා අවශ්‍ය සියලු විස්තර වසර මුලදී ජාතික පුවත්පත්වල පළ කරනු ලැබේ.

ඒ හැර ලියාපදිංචි නො වී සැපයුම් කිරීමේ හැකියාව රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතනවලට තිබේ. උදාහරණ - මුද්‍රණ කටයුතුවලදී රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව

විමසීම්
ගණකාධිකාරී (සැපයීම්)
+94 11 2896908

 


ආයතනයේ තොරතුරු

Department of Ayurveda

Old Rd,
Nawinna,
Maharagama.


A.D.S.P Rupasinghe
දුරකථන:+94 11 2896911, +94 11 2896912
ෆැක්ස් අංක:+94 11 2845537
විද්‍යුත් තැපෑල:departmentofayurveda @gmail.com​
වෙබ් අඩවිය: www.ayurveda.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:14:25
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


අලුත් සේවා

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 389
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty