The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සෞඛ්‍ය, සුවතාව සහ සමාජ සේවා සෞඛ්‍ය අනුග්‍රහය ළමා මාර්ගෝපදේශක / මානසික රෝග විශේෂඥ වෛද්‍ය සේවාව
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ළමුන් සඳහා මාර්ගෝපදේශක / මානසික රෝග විශේෂඥ වෛද්‍ය සේවාව

PDF Print Email

සුදුසුකම්:

  • වයස අවුරුදු 12 හෝ ඊට අඩු වීම.
  • සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හෝ රෝහල් බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයකු විසින් යොමු කිරීමේ ලිපිය.

වෙනත් අවශ්‍ය විය හැකි ලිපි ලේඛන:

  • ළමයාගේ සෞඛ්‍ය වර්ධන සටහන
  • වෙනත් සෞඛ්‍ය සටහන්, ලිපි, රෝග නිශ්චය සටහන්
  • වෙනත් යොමු කිරීමේ ලිපි

සායන දින සහ සායන භාර විශේෂඥ වෛද්‍යවරුන්:

තනතුර නම ඒකකය සායන දින / වේලාව සායන ස්ථානය
මානසික රෝග
විශේෂඥ වෛද්‍ය
මහාචාර්ය හේමමාලි පෙරේරා වාට්ටු අංක 19B අඟහරුවාදා 1.00pm - ප.ව.4.00
සෙනසුරාදා 7.00am - 1.00pm
කාමර අංක 22
වෛද්‍ය ස්වර්ණා විජේතුංග වාට්ටු අංක 19B සඳුදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා
පෙ.ව.8.00 - මද්‍යාහන 12.00 (ළමා මාර්ගෝපදේශක)
කාමර අංක 22

ආයතනයේ තොරතුරු

රිජ්වේ ආර්යා ළමා රෝහල

වෛද්‍ය ඩැනිස්ටර් ද සිල්වා මාවත,
කොළඹ 08


එච්. පී. කේ. පී. කුමාරි මහත්මිය
දුරකථන:94 11 2693711, 94 11 2693712
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:directorlrh@yahoo.com
වෙබ් අඩවිය: www.lrh.health.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:02:51
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 359
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty