The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Health, Well Being & Social Service Social Service සමාජ සංවර්ධන වැඩසටහන
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සමාජ සංවර්ධන වැඩසටහන

PDF Print Email
මෙම වැඩසටහනේ අරමුණ සමාජ ප්‍රශ්න හඳුනා ගැනීම සහ ග්‍රාමීය ජනතාවගේ ආර්ථික මට්ටම සංවර්ධනය කිරීමය. සමෘද්ධි අධිකාරියේ ප්‍රධානම අභිප්‍රාය වන්නේ අසරණ දුප්පත් ග්‍රාමීය ජනයා නගා සිටුවීම හා ඔවුන්ගේ ආකල්ප අපේක්ෂා වැඩිදියුණු කිරීමය.


1 . මත්ද්‍රව්‍ය වැළැක්වීමේ (පාලන) ව්‍යාපෘතිය
මත් භාවිතය තුළින් දිළිඳු ජනතාවට ආර්ථික හා සමාජීය ගැටළු රාශියකට මහුණ දීමට සිදුවේ. මෙම තත්ත්වය අවම කරගැනීමේ අරමුණින් දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කර මත්ද්‍රව්‍ය භාවිතා අවම කරගැනිමෙන් ප්‍රචාරණ, ආකර්ෂණය අඩුකර ගැනිමටත් උත්සාහ ගෙන ඇත.
මෙහිදි දිස්ත්‍රික් ආවරණය වන පරිදි මත් නිවාරණය අවම කර ගැනිම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රාදෙශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් දිවයින පුරා වැඩසටහන් පවත්වනු ලැබේ.


2 . ළමා අපචාර අඩු කිරීම හා ළම සුභසාධන වැඩපිළිවෙලක් ඇති කිරීමේ ව්‍යාපෘතිය
ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියත් ජාතික ළමා රක්ෂණ අධිකාරියත් සම්බන්ධ වී ළමා අයිතිවාසිකම්, ළමා වගකීම්, ළමා අපචාර වළක්වාගැනීම් ආදී සාධක මුලික කරගෙන විවිධ වැඩසටහන් සංවිධානය සිදුකරනු ලැබේ.
කැකුළු ළමා සමාජ පිහිටුවීම් මගින් ළමයින්ගේ කායික මානසික ඒකාග්‍රතාවය ඇති කිරීමට කටයුතු කල අතර, මෙම ළමා සමාජ තුල ගද්‍ය, පද්‍ය, චිත්‍ර තරඟ, සිඟිති පොළවල් පැවැත්වීම, ළමා නිර්මාණ එළි දැක්වීමත්, සංස්කෘතික සාරධර්ම දියුණු කිරීම් ආදී විවිධ ක්‍රියාකාරකම් සිදුකරනු ලබයි.


3 . ජාත්‍යන්තර දින සැමරුමි
සමාජ සංවර්ධන වැඩසටහන යටතේ දිවයින පුරා ව්‍යාපෘති වැඩසටහන් ක්‍රියාකරවන්නන් අවුරුද්දකට කාර්තුවකට එක බැගින් ජාත්‍යන්තර දින 4 ක් සිහිපත් කිරිම මෙහෙයවනු ලැබේ.
    ජාත්‍යන්තර කාන්තා දිනය                    (මාර්තු 08)        
    ජාත්‍යන්තර දුම්වැටි විරෝධි දිනය            (මැයි 31)  
    ජාත්‍යන්තර සාක්ෂරතා දිනය                (සැප්තැම්බර් 08)          
    ජාත්‍යන්තර දිළිදුකම පිටුදැකීමේ දිනය      (ඔක්තෝම්බර් 10 – 17)
    ළමා හා වැඩිහිටි දිනය                         (ඔක්තෝම්බර් 01)


4 . වැඩිහිටි සුභසාධනය
සමාජ සංවර්ධන වැඩසටහන යටතේ මෙම වැඩසටහන ජාත්‍යන්තර වැඩිහිටි දිනය ඔක්තොම්බර් 01 දින සැමරිමට ක්‍රියාත්මක කර තිබේ.

ආයතනයේ තොරතුරු

Department of Divinaguma Development

4th Floor, Sethsiripaya,
Battaramulla.


Mr.M.A.Hiran Prasanna
දුරකථන:+94-11-2872202
ෆැක්ස් අංක:+94-11-2889002
විද්‍යුත් තැපෑල:samurdhidg@gmail.com
වෙබ් අඩවිය: -

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:32:35
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 285
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty