The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Health, Well Being & Social Service Grants, Subsidies & Other Assistance අලින්ගෙන් වන දේපළ හානි, මිනිස් මරණ හා තුවාල වෙනුවෙන් ගෙවන වන්දි
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අලින්ගෙන් වන දේපළ හානි, මිනිස් මරණ හා තුවාල වෙනුවෙන් ගෙවන වන්දි

PDF Print Email

සුදුසුකම් - අලි හානි සඳහා ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරන ලදුව ප්‍රාදේශීය ලේකම් / දිස්ත්‍රික් ලේකම් විසින් සහතික කරන ලද සාක්ෂි ලියකියවිලි

ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන
ග්‍රාම නිලධාරී කාර්යාලය
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තුවක් අය නොකෙරේ.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
රාජකාරී වේලාවන්හිදී
සේවා ගාස්තු: නැත.

සේවාව ලබා දීමට ගතවන කාලය

වැඩකරන දිනයන්හි දින 10ත් 15ත් අතර

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
නාහිය සනාථ කර ගැනීම සඳහා ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරන ලද සාක්ෂි ලියකියවිලි

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
නියෝජ්‍ය අධ්‍යක්ෂ / සහකාර අධ්‍යක්ෂ - අලි සංරක්ෂණ ග්‍රාමීය සමාජ විද්‍යාඥ

තනතුර නම ඒකකය දුරකතන ෆැක්ස් විද්‍යුත් තැපෑල
නියෝජ්‍ය අධ්‍යක්ෂක-
අලි සංරක්ෂණ
ඩබ්.එස්.කේ.පී. පතිරත්න අලි සංරක්ෂණ 0112888585 0112883355 ddec@dwc.gov.lk
ග්‍රාමීය-සමාජ විද්‍යාඥ ඩබ්.හෙන්දවතාරන අලි සංරක්ෂණ 0112888585 0112883355 rs@dwc.gov.lk

විශේෂ තොරතුරු

අයදුම්පත් ආකෘතිය


සම්පූර්ණ කරනලද අයදුම්පත


ආයතනයේ තොරතුරු

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

811A,
ජයන්තිපුර,
බත්තරමුල්ල.


රුචිර කරුණාරත්න මහතා
දුරකථන:+94 112 888585
ෆැක්ස් අංක:+94 112 8833555
විද්‍යුත් තැපෑල:director@dwc.dov.lk
වෙබ් අඩවිය: www.dwc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:38:41
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 198
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty