The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව Health, Well Being & Social Service Grants, Subsidies & Other Assistance ආපදාවන්ට ලක්වූ වෘත්තිකයන් සඳහා වෘත්තීය මෙවලම් සහනාධාරය ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආපදාවන්ට ලක්වූ වෘත්තිකයන් සඳහා වෘත්තීය මෙවලම් සහනාධාරය ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම්

ස්වාභාවික ආපදාවන්ට ලක්වී තමාගේ වෘත්තියට අදාල මෙවලම් විනාශවීම

ඉල්ලුම්පත් ඉදිරිපත්කලයුතු ක්‍රියාවලිය

ආපදාවකදී විනාශවූ මෙවලම් පිළිබදව ග්‍රාම නිලධාරී වෙත ලිඛිතව දැණුම්දිය යුතුය

ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන

තමා විසින් ලිඛිතව ඉල්ලීමක් කල යුතුය

ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අය නොකෙරේ

ඉදිරිපත් කලයුතු වේලාවන්

ආපදාවක් සිදුවූ වහාම

සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අය නොකෙරේ

සේවාව ලබාදීමට ගතවන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

දිස්ත්‍රික් ලේකම්ගේ නිර් ‍ෙද්ශය ලැබී දින 07 ක් තුලදී

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • ග්‍රාම නිලධාරී සහ සමාජ සේවා නිලධාරී විසින් හානි වූ බවට සහතික කල ලිපි
  • පොලිස් පැමිණිලි සටහනේ පිටපත

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

  • ප්‍රාදේශීය ලේකම්
  • ස.ප්‍රා.ලේකම්

අතිරේකය හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු

අදාල නැත

ඉල්ලුම්පත් ආකෘතිය

අදාල නැත           

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත

අදාල නැත


ආයතනයේ තොරතුරු

National Disaster Relief Services Centre (Under Construction)

Vidya Mawatha,
Colombo 7.



දුරකථන:+94112665258
ෆැක්ස් අංක:+94112665702
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.ndrsc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-06 12:37:49
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


අලුත් සේවා

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 296
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty