The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව Agriculture, Livestock & Fisheries Agriculture, Livestock & Fisheries Development පටක රෝපණ යෝධ උණ පැල
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පටක රෝපණ යෝධ උණ පැල ලබා ගන්නේ කෙසේද?

PDF Print Email

සුදුසුකම්
ලංකා පුරවැසියෙකූ වීම

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරී‍මේ ක්‍රියාවලිය (ඉල්ලුම් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කල යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
අධ්‍යක්ෂ, පරිසර හා වන සංරක්ෂණ අංශය වෙතින් අවශ්‍යය පැළ ප්‍රමාණය ලිඛිතව ඉල්ලුම් කල යුතුයි.

ඉල්ලුම් පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
නැත

ඉදිරිපත් කල යුතු ‍වේලාවන්
සතියේ දිනයන්හි රාජකාරි ‍වේලාවන් තුල

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
නැත

සේවාව ලබා දීමට ගතවන කාලය

(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
ලිඛිත ඉල්ලීමෙන් මාසයකට පසු සේවාවන් ලබා දීමට කටයුතු කරනු ලැබේ

අවශ්‍යතාව සනාථ කරන ලියකියවිලි
නැත

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යයතා වලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු
සෙනසුරාදා, ඉරිදා සහ අනෙකුත් රජයේ නිවාඩු දිනවල සේවාවන් සපයනු නොලැබේ.

සේවා භාර මාණ්ඩලික නිළධාරීන්

අධ්‍යක්ෂ    වන හා පරිසර සංරක්ෂණ
060-2817564 / 081-2350206
efkofmasl@gmail.com

අංශ ප්‍රධානී    උණ සංරක්ෂණ ව්‍යපෘතිය
081-2350206 / 081-2350206
efkofmasl@gmail.com


ආයතනයේ තොරතුරු

Mahaweli Authority of Sri Lanka

No 500
T.B.Jayath Mawatha
Colombo 10.



දුරකථන:011 – 2687491 – 5
ෆැක්ස් අංක:011 – 2687240
විද්‍යුත් තැපෑල:dg@mahaweli.gov.lk
වෙබ් අඩවිය: www.mahaweli.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:08:37
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 257
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty