The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries Agriculture, Livestock & Fisheries Development තොරතුරු හා සන්නිවේදන- ගන්නොරුව සහ බටඅත කෘෂි තාක්ෂණික උද්‍යාන නැරඹිම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


තොරතුරු හා සන්නිවේදන- ගන්නොරුව සහ බටඅත කෘෂි තාක්ෂණික උද්‍යාන නැරඹිම

PDF Print Email

සුදුසුකම්
ගොවීන්, සිසුන් ඇතුළු සියළු මහජනතාව

 ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

 තනි පුද්ගලයන් සඳහා කලින් දිනයක් වෙන් කරවා ගැනීම අවශ්‍ය නොවේ. කණ්ඩායම් සඳහා ලිපියක් මඟින් කලින් ඉල්ලීමක් කිරීමෙන් සිංහල, ඉංග්‍රීසි හෝ දෙමළ මාධ්‍යයෙන් මඟ පෙන්වීම සඳහා කෘෂි උපදේශකවරුන් ලබාදීමට එය පහසුවක් වේ.ඉල්ලීම් ලිපි නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ, කෘෂි තාක්ෂණ උද්‍යාන ඒකකය, ගන්නොරුව යන ලිපිනයට එවිය යුතුවේ.

 ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-

 ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

 ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
දිවා කාලය තුළ කාර්යාලීය වේලාව තුළ (උදේ 8.30 සිට සවස 4.15 දක්වා) කෘෂි උපදේශකවරුන්ගේ සේවාව ලබාගත හැක. ඉරිදා සහ ප්‍රසිද්ධ නිවාඩු දිනවල හැර

 සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
උද්‍යානයට ඇතුල්වීම සඳහා පහත පරිදි ප්‍රව්ශපත්‍ර නිකුත් කරනු ලැබේ.

පාසල් ළමුන් සඳහා         - රු. 5.00
වයස අවු. 12ට අඩු            - රු. 10.00
වැඩිහිටි                                 - රු. 20.00
විදේශීය ළමුන් (අවු. 12 අඩු) - රු. 100.00
විදේශීය වැඩිහිටි                   - රු. 200.00

 සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

 අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

 

තනතුර

 

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

 ඊ-මේල්

 

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ

 

 

අයි.ජී.කේ. ජානක මයා

 

කෘෂි තාක්ෂණික උද්‍යානය, ගන්නොරුව

 

081-2388618

071-8147070

 

081-2388618

 

avcdoa@gmail.com

           
           

 

ගොවිපල් කළමනාකරු

 

එම්.සී.අයි. සිල්වා මයා

 

කෘෂි තාක්ෂණික උද්‍යානය

 

071-8145457

 

081-2388618

 

avcdoa@gmail.com

           

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

 ඉල්ලුම්පත් ආකෘතිය (   ආකෘති පත්‍රයක් අමුණන්න)

  සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)


ආයතනයේ තොරතුරු

Department of Agriculture

Department of Agriculture,P.O.Box.01,

Peradeniya


Samanthi Gallage
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:00:41
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 231
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty