The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries Agriculture, Livestock & Fisheries Development ව්‍යාප්ති_ ශ්‍රව්‍ය දෘෂ්‍ය ඉගෙනුම් ආධාරක සහ ඉදිරිපත් කිරීමේ තාක්ෂණය පිළිබඳ පුහුණු පැවැත්වීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


තොරතුරු හා සන්නිවේදන- ශ්‍රව්‍ය දෘෂ්‍ය ඉගෙනුම් ආධාරක සහ ඉදිරිපත් කිරීමේ තාක්ෂණය පිළිබඳ පුහුණු පැවැත්වීම

PDF Print Email

ඉලක්ක පිරිස
කෘෂිකර්‍ම ක්ෂේත්‍රයේ හා අනෙකුත් ක්ෂේත්‍රවල පුහුණු කිරීමේ කටයුතුවල නිරතවන නිලධාරීන්

අයදුම් කිරීමේ පිලිවෙළ
අධ්‍යක්ෂ (තොරතුරු හා සන්නිවේදන) කෘෂිකර්‍ම දෙපාර්තමේන්තුව මඟින් ලිඛිතව ඉල්ලුම් කිරීමෙන් ඉල්ලුම අනුව පුහුණු කිරීම සංවිධානය කරනු ඇත


සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
දෙපාර්තමේන්තු අයකිරීම් අනුපාතවලට අනූව
 

අවශ්‍ය කාලය
ඉල්ලුම සහ සම්පත්දායකයන්ගේ දායකත්වය ලබාගැනීම මත තීරණය වේ

සේවාව භාර නිලධාරි

අධ්‍යක්ෂ (තොරතුරු හා සන්නිවේදන), ඩබ්ලිව්. එල්. හිරාන් පීරිස් මහතා


ආයතනයේ තොරතුරු

Department of Agriculture

Department of Agriculture,P.O.Box.01,

Peradeniya


Samanthi Gallage
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:00:37
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 248
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty