The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries Agriculture, Livestock & Fisheries Development 14. පශු ඖෂධ සහ ඵන්නත්සාර ලියාපදිංචි කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


14. පශු ඖෂධ සහ ඵන්නත්සාර ලියාපදිංචි කිරීම

PDF Print Email

සුදුසුකම් :-

1992 අංක 59 දරණ සත්ව රෝග පනතේ අංක 16 සහ 18 වගන්ති ප්‍රකාර පශු ‍ෙඖෂධ හා එන්නත් සාර නිෂ්පාදකයින් සහ ආනයනකර‍ැවන් නිෂ්පාදිත පශු ඖෂධ , එන්නත් සාර හෝ මෙරට වෙළදපලෙහි විකිණීමට අපේක්ෂාවෙන් ආනයනය කිරීමට බලාපොරොත්තුවන පශු ඖෂධ හා එන්නත් සාර අනිවාර්යයෙන්ම පශු ‍ෙඖෂධ පාලන අධිකාරියෙහි  ලියා පදිංචි කල යුතුය.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-  පින

  • www. daph.gov.lk වෙබ් ලිපින‍නේ
  • පශු අණපනත් අංශය ,සත්ව නිෂ්පාදන  හා සෞඛ්‍ය දෙපාර්ත‍මේන්තුව පේරාදෙණිය

ර්ත‍ෙනේතුව පේ

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

ඉල්ලුම් පත නොමිලේ නිකුත් ‍කෙරේ . එසේ වූවද එය පිරවීමටත් ඉල්ලුම් පත්‍රය හා සමග ඉදිරිපත් කල යුතු අවශ්‍යතා සම්පූර්ණ කිරීම සදහාත් එන්නතට අදාල රෙගුලාසි අනුව ලියාපදිංචිය සදහා සකසා ඇති මාර්ගෝපදේශ මිලදී ගැනීම නිර්දේශ කෙරේ .මෙහි මිල රු. 250.00කි.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සතියේ වැඩ කරන දිනයන්හි පෙ.. 8.30 සිට ප.. 4.15 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

  • එක් ද්‍රව්‍යක් සදහා  ඉදිරිපත් කිරී‍‍මේ ගාස්තුව    රු .3000.00
  • අනුමැතිය ලැබීමෙන් අනතුරැව  සහතිකය සදහා රු. 2000.00
  • නිෂ්පාදිත ද්‍රව්‍ය ලියාපදිංචිය සදහා රු. 1000.00

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා) :-

සති 02 සිට මාස 03

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-

මාර්ගෝප සංග්රහයේ සදහන්ය.දාල රටින් පශු වෛද් සහතිකයේ පිටපතක්

 

01.අනුමත සත්ව ආහාර අංකය සදහන් කරන ලද ආවරන ලිපිය

02.ඉන්වොයිසියේ පිටපතක්

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :- 

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

-මේල්

ලේඛකාධිකාරි/පශු ඖෂධ

 

පශු අණපනත් අංශය

081-2388462

081-2389342

 

 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :-

විශේෂ අවශ්‍යතාවකදී ලියා පදිංචි නොකරන ලද පශු ඖෂධ හා එන්නත් සාර ආනයනය කර භාවිතා කිරීමට අවසර ලබා ගත හැක .මේ සදහා පශු වෛද්‍යවරයෙකුගේ නිර්දේශය අනිවාර්යය.ගෙන්වන ද්‍රව්‍ය සීමිත ප්‍රමාණයක් සීමිත ගොවිපල් සතුන් සදහා සීමිත කාල සීමාවකදී භාවිතා කීරීම අනිවාර්යය.

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න) :-

ආකෘතිය අමුණා ඇත.

 සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

 


ආයතනයේ තොරතුරු

Department of Animal Production and Health

Department of Animal Production and Health
P.O.Box 13,
Peradeniya
Sri Lanka


Dr B.M.W Ekanayake
දුරකථන:+94 81 2388195
ෆැක්ස් අංක:+94 81 2388619
විද්‍යුත් තැපෑල:dgdaph@sltnet.lk
වෙබ් අඩවිය: www.daph.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:09:17
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 315
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty