The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries Agriculture, Livestock & Fisheries Development ව්‍යාප්ති_ කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳ පුහුණු
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ව්‍යාප්ති_ කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳ පුහුණු

PDF Print Email


සුදුසුකම්

නව කෘෂි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ දැනට පවත්නා කෘෂි ව්‍යාපාරයක් දියුණු කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයන්, ආයතනයක් හෝ සංවිධානයක් වීම

 ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

 ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

 2018 පුහුණු ඉල්ලුම්පත් ලබා ගැනීම සදහා 2018 ජනවාරි මස සතිඅන්ත Sunday Observer හෝ ඉරිදා ලංකාදීප පුවත්පත් මගින්

 පේරාදෙණිය කාර්යාලය වෙත පැමිණ හෝ දුරකථනය මගින්
අතිරේක අධ්‍යක්ෂ,
කෘෂි ව්‍යාපාර සංවර්ධන හා තොරතුරු සේවාව,
තැ.පෙ.05,
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය.

 ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

නැත

 ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

කාර්යාලයීය වේලාවන් සතියේ දිනවල පෙ.ව. 8.30 - ප.ව.4.15 දක්වා

 පාඨමාලා ගාස්තු

එක් දිනක පුහුණුව සදහා රු. 500/- ක මුදලක් අයකරේ.
                        (එක්දින, දෙදින, තුන්දින පුහුණු පැවැත්වේ)

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

පුහුණුව පැවැත්වෙන දින ගනන අනුව එය තිරණය කෙරේ.

 අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

 සේවා භාර මාණ්ඩලික නිලධාරීන්  

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

අතිරේක අධ්‍යක්ෂ (AgEDIS)

ඩී. එස්. රත්නසිංහ මිය

කෘෂි ව්‍යාපාර සංවර්ධන හා තොරතුරු සේවාව

081-2388465

081-2388465

 

සහකාර කෘෂිකර්ම  අධ්‍යක්ෂ

එල්. කේ. එස්. ටී. කුමාර මයා

කෘෂි ව්‍යාපාර සංවර්ධන හා තොරතුරු සේවාව

081-2388465

081-2388465

 

කෘෂිකර්ම උපදේශක

එම්. එම්. එස්. මල්ලව

කෘෂි ව්‍යාපාර සංවර්ධන හා තොරතුරු සේවාව

081-2388465

081-2388465

 

 

 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

තෝරාගත් කෘෂි ව්‍යාපාර පුහුණු වර්ෂයක් තුලදී පවත්වනු ලබන අතර විශේෂිත කණ්ඩායම් විසින් ඉල්ලුම් කරනු ලබන පුහුණු පාඨමාලාද සංවිධානය කරනු ලැබේ. උදා - සණස සමිති ආදි සමිති සමාගම්

  ඉල්ලුම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)

 සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

 


ආයතනයේ තොරතුරු

Department of Agriculture

Department of Agriculture,P.O.Box.01,

Peradeniya


Samanthi Gallage
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:58:35
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 397
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty