The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries Agriculture, Livestock & Fisheries Development මධ්‍යම හා විශාල පරිමාන ඉඩම් වානිජ ගොවිපල ලෙස සංවර්ධනය කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මධ්‍යම හා විශාල පරිමාන ඉඩම් වානිජ ගොවිපල ලෙස සංවර්ධනය කිරීම.

PDF Print Email

සුදුසුකම්

අක්කර 05කට වැඩි බිමි ප්‍රමාණයක් පවතින මධ්‍ය පරිමාණ හෝ මහා පරිමාණ ඉඩම් වානිජ ගොවිපලක් ලෙස සැලසුම් කර ගැනීමට

 ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

සේවා අවශ්‍යතාවය විස්තර සහිතව ලිපියක් මගින්

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

කෘෂි ව්‍යාපාර සංවර්ධනය හා තොරතුරු සේවාව වෙත පැමිණ, ලිපියක් මගින්, දුරකථන මගින්, ඊමේල් මගින් ඉල්ලීම් කළ හැක.

අතිරේක අධ්‍යක්ෂ,
කෘෂි ව්‍යාපාර සංවර්ධන හා තොරතුරු සේවාව,

ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය,
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පේරාදෙණිය.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

නැත

 ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සතියේ දිනවල කාර්යාලයීය වේලාවන් පෙ.ව. 8.30-ප.ව.4.15 දක්වා

 සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

නැත, එහෙත්  විශේෂඥ කාර්ය මණ්ඩලයක් ගොවිපලට ගෙන්වා ගැනීම සදහා ප්‍රවාහන පහසුකම් සැපයීම හෝ අදාල ඉන්ධන වියදම දැරීම අවශ්‍යය. 

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

අවශ්‍යතාවය හැකි ඉක්මනින් ඉටු කෙරේ

 අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

අදාල පුද්ගලයාට අයත් ඉඩම් වීම හෝ නීත්‍යානුකූල බලපත්‍රයක් තිබීම.

 සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

අතිරේක අධ්‍යක්ෂ (AgEDIS)

ඩී. එස්. රත්නසිංහමිය

කෘෂි ව්‍යාපාර සංවර්ධන හා තොරතුරු සේවාව

081-2388465

081-2388465

 

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ

එල්. කේ. එස්. ටී. කුමාර මයා

කෘෂි ව්‍යාපාර සංවර්ධන හා තොරතුරු සේවාව

 

081-2388465

 

කෘෂිකර්ම උපදේශක

උපුල් රත්නායක  මයා

කෘෂි ව්‍යාපාර සංවර්ධන හා තොරතුරු සේවාව

081-2388465

081-2388465

 

 

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

1. මල් වගා සදහා හෝ කාර්යාලයට ඉතාමත් ලග පිහිටි ඉඩම් සදහා ඉඩමේ ප්‍රමාණය කුඩා වුවද (අක්කර 2-3ක්) පැමිණීම සිදු කළ හැක
2. සංකීර්ණ තාක්ෂණික උපක්‍රම ආරක්ෂිත ගෘහ ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම) භාවිතා කරන අවස්ථාවල ඉහත සදහන් ඉඩම් සීමාව අදාල නොවේ.

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)


ආයතනයේ තොරතුරු

Department of Agriculture

Department of Agriculture,P.O.Box.01,

Peradeniya


Samanthi Gallage
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:57:50
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 295
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty