The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries Training & Extension Services භුගෝලීය තොරතුරු ඇසුරෙන් සිතියම් සකස් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


භුගෝලීය තොරතුරු ඇසුරෙන් සිතියම් සකස් කිරීම

PDF Print Email

සුදුසුකම්
අවශ්‍යතාවය ඇති ඕනෑම රාජ්‍ය ආයතනයක් වීම

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

විස්තර සහිත ලිපියක් මගින් පහත සදහන් ලිපිනයට යොමු කිරීමෙන් සේවාව ලබාගත හැක

අධ්‍යක්ෂ,
ස්වාභාවික සම්පත් කළමණාකරණ මධ්‍යස්ථානය,

සරසවි මාවත,
පේරාදෙණිය.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
අදාල නැත

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
අදාල නැත

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
සතියේ දිනවල කාර්යාලයීය වේලාවන් පෙ.ව. 8.30-ප.ව.4.15 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
නැත

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
අවශ්‍යතාවය මත කාලය තීරණය වේ

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
අදාල නැත

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

 රකථනය

ෆැක්ස්

 

ඉ-මේල්

 

අධ්‍යක්ෂ

ආචාර්ය හර්ෂ කඩුපිටිය

 

081-2388355

081-2388355

nrmc@doa.gov.lk

          ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ඉල්ලුම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

 

 

 

ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, තැ.පෙ.පෙ. 01,


පේරාදෙණිය.


සමන්ති ගාල්ලගේ
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:00:57
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 312
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty