The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Citizen's Registrations Citizenship තැපැල් හැඳුනුම්පත් ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


තැපැල් හැඳුනුම්පත් ලබා ගැනීම

PDF Print Email

සුදුසුකම්
ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම.

ල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
පැමිණිලි සම්බන්ධයෙන් පමණි.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන

  1. ප්‍රධාන තැපැල් කාර්යාලය, බ්‍රිස්ටල් වීදය, කොළඹ 01.
  2. දිවයිනේ සියලුම තැපැල් සහ උප තැපැල් කාර්යාල.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු  
අයකරනු නොලැබේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන්

පෙ.ව.8.30 සිට ප.ව.3.30 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

රු 50/- ක මුද්දර

සේවාව ලබා දීමට ගත වන කාලය
(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
ප්‍රධාන තැපැල් කාර්යාලයට භාරදී දිනයක් ඇතුලත.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

අයදුම්කරුගේ උප්පැන්න සහතිකය.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
නි.පෝ.මා.ජ.(පාලන) එස්.පී.අලහකෝන් තැපැල් මූලස්ථානය - - -
ජ්‍යෙෂ්ඨ පාලන ලේකම්(මූලස්ථාන) අයි.එල්.එල්.ප්‍රදිනන්දිස් තැපැල් මූලස්ථානය - - -

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
3 ¼ x 2 ¼ ප්‍රමාණයේ උ‍ර්ධව කාය පමණක් සහිත පැහැදිලි, ඉදිරිපස බලා සිටින ඡායාරූප ‍පිටපත් දෙකක් ඉදිරිපත් කල යුතුය.  එක් ඡායාරූපයක් ඉල්ලුම්පතේ නියමිත කොටුවේ අලවා තැපැල් ස්ථනාධිපති සහ සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපිටදී, අත්සනින් අඩක් ඉල්ලුම්පතේද අනික් අඩ ඡාරූපය මත සිටින ‍සේද අත්සන් කල යුතුය.  අනෙක් ඡායාරූපයේද මුහුණ මත නොසිටින සේ සම්පූර්ණ අත්සන අනෙක් ඡායාරූපයේද මුහුණ මත නොසිටින සේ සම්පූර්ණ අත්සන තැබිය යුතුය. (තැ.ස්ථා. ඉදිරිපිට)

ඉල්ලූම්පත් ආකෘතිය

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
පාසැල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් සහ ඡායාරූප පහත සඳහන් ආකාරයට ඉදිරිපත් කල යුතුය.

  1. ඉල්ලුම්පත්‍රයේ පිටුපස සාක්ෂිකරුවන් වශයෙන්, විදුහල්පති විසින් සහ පන්තිභාර ගුරුවරයා හෝ තැපැල් ස්ථානාධිපති හඳුනන අයකු අත්සන් කල යුතුය.
  2. හැඳුනුම්පතේ ඇලවීම සඳහා ඉදිරිපත් කරන ඡායාරූප පිටපතේ පිටුපස විදුහල්පති විසින් එම ශිෂ්‍යයාගේ අනන්‍යතාවය සහතික කල යුතුය.  (නිල මුද්‍රාව ද සහිතව).

 


ආයතනයේ තොරතුරු

Department of Posts (Under Construction)

Postal Head Quarters,
310,
D. R. Wijewardana Mawatha,
Colombo 01.



දුරකථන:+94 0112328301-3
ෆැක්ස් අංක:+94-112-44 0555
විද්‍යුත් තැපෑල:info@slpost.lk
වෙබ් අඩවිය: www.slpost.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:19:05
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 328
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty