The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත කර්මාන්ත ලියාපදිංචිය ශ්‍රී ලංකා ආයෝඡන මණ්ඩලයට සැපයුමිකරැවන් ලියාපදිංචි කිරිම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට සැපයුම් කරුවන් ලියාපදිංචි කිරීම

PDF Print Email

සුදුසුකම්
ව්‍යාපාරයක් ලෙස ශ්‍රී ලංකා‍වේ ලියාපදිංචි වී තිබීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන:

මධ්‍යම දත්ත පද්ධතිය,
භාණ්ඩ හා සේවා සැපයුම් අංශය,
රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව,
මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යංශය,
මහලේකම් කාර්යාලය,
කොළඹ 01.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු: රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවෙන් විස්තර ලබාගන්න.

ඉදිරිපත් කළ යුතු වේලාවන්: රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවෙන් විස්තර ලබාගන්න.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවෙන් විස්තර ලබාගන්න.

සේවාව ලබා දීමට ගත වන කාලය: ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවෙන් විස්තර ලබාගන්න.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :
රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවෙන් විස්තර ලබාගන්න.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

(ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්) - අවශ්‍ය උපදෙස් ලබාගැනීමට

තනතුර නම
අංශය දුරකථනය ෆැක්ස් ඊ-මේල්
අධ්‍යක්ෂිකා (පරිපාලන) යසෝදරා බෝගමුව මිය පරිපාලන දෙපාර්තමේන්තුව * +94-11-2543408 +94-11-2768747 yasodharab@boi.lk
සහකාර අධ්‍යක්ෂ ටී ලක්ෂමන්  පතිරාජ මයා සැපයුම් අංශය * +94-11-2427171 +94-11-2385736 lakshmanp@boi.lk
විධායක සහායක ජේ . ඒ . ඩබලිවි ජයකොඩි මයා  සැපයුම් අංශය * +94-11-2427172 +94-11-2385736 jayakodyw@boi.lk

* පරිපාලන දෙපාර්තමේන්තුව,
   ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
   09 වන මහල,
   බටහිර කුඵණ,
   ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
   කොළඹ 01.

(රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්) - අවශ්‍ය උපදෙස් ලබාගැනීමට

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඊ-මේල්
අධ්‍යක්ෂ ජනරාල් වසන්ත ඒකනායක මයා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව * +94-11-2484614 +94-11-2768747 -
අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඒ කුලතුංග මයා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව * +94-11-2346382 +94-11-2385736 -

*  රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව,
   මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යංශය,
   මහලේකම් කාර්යාලය,
   කොළඹ 01.

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :
රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවෙන් විස්තර ලබාගන්න.

ඉල්ලූම්පත් ආකෘතිය :
රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවෙන් විස්තර ලබාගන්න.

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත :
රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවෙන් විස්තර ලබාගන්න.


ආයතනයේ තොරතුරු

Board of Investment of Sri lanka

Head Office :
P. O. Box 1768,
Levels 24,
West Tower,
World Trade Centre,
Colombo 01.
 


Ms. Amali Ratnayake
දුරකථන:+94-11-2434403 / +94-11-2346131/3
ෆැක්ස් අංක:+94-11-2448105
විද්‍යුත් තැපෑල:info@boi.lk
වෙබ් අඩවිය: www.investsrilanka.com

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:34:30
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 315
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty