The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත අනුමැති සහ බලපත්‍ර දුම්රිය පරිශ්‍ර තුල වාණිජමය කටයුතු සඳහා ඉඩ ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


දුම්රිය පරිශ්‍ර තුල වාණිජමය කටයුතු සඳහා ඉඩ ලබා ගැනීම

PDF Print Email

 

වෙළඳ කටයුතු සඳහා දුම්රිය ස්ථානයේ ඉඩක් ලබා ගැනීම සඳහා අයදුම් කරන ක්‍රමය.
 
මෙහිදී රජයේ ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කෙරේ.
 
මෙම ටෙන්ඩර් දැන්වීම් ජාතික පුවත්පත් වල පළකරනු ඇත.
 
ටෙන්ඩර් ලියකියවිලි දුම්රිය මූලස්ථානය (කොළඹ 10) හි වාණිජ අධිකාර කාර්යාලයෙන් ලබාගත හැක.
(දුරකථන අංක - 011-2320109)
 
 
මෙම ටෙන්ඩර් ලියකියවිලි ලබාගැනීම සඳහා ගෙන ආයුතු ලිපි ලේඛන
 
·              ජාතික හැඳුනුම්පත.
·              වාණිජ ආයතනයක් ලෙස ලියාපදිංචි සහතිකය.
 
 
ටෙන්ඩර් ලියකියවිලි සඳහා ගෙවීම්.
 

අදාළ ටෙන්ඩර් නිවේදනයේ සඳහන් වෙයි.

 
වැඩිපුර විස්තර විමසීම්.
 

නිළධාරියාගේ තනතුර
දුරකථන අංකය
ෆැක්ස් අංකය
ඊ-මේල් අංකය
වාණිජ අධිකාර
+94-11-2320109
+94-11-2432128
 


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

දුම්රිය මූලස්ථානය
තැ. පෙ. 355,
කොළඹ.


කේ.ජේ.ඒ.ජී.පී ජයවර්ධන මහතා
දුරකථන:+94 11 4 600 111
ෆැක්ස් අංක:+94 11 2 446490
විද්‍යුත් තැපෑල:gmr@railway.gov.lk
වෙබ් අඩවිය: railway.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:23:38
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 222
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty