The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Trade, Business & Industry රථ වාහන අළුත්වැඩියා කර නැවත අපනයනය කිරීමට පාවිච්චි කරන ලද මෝටර් සයිකල් හා කාර් ආනයනය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     ආකෘති අයදුම් පත්‍ර     අයදුම්පත
අළුත්වැඩියා කර නැවත අපනයනය කිරීමට පාවිච්චි කරන ලද මෝටර් සයිකල් හා කාර් ආනයනය

PDF Print Email

සුදුසුකමි

  • ආනයනික භාණ්ඩ වල නියම වටිනාකම ක්‍රියාකාරි කුවිතාන්සියේ සදහන් වටිනාකමට වඩා වැඩි විට බලපත්‍ර ගාස්තු වල වෙනස් එම අවස්ථාවේදී ගෙවිය යුතුය.
  • ක්‍රීඩා කටයුතු සදහා පමණි.

සටහන
කුවිතාන්සියේ සදහන් වටිනාකමට වඩා ආනයන වටිනාකම වැඩි වේ නම් අමතර වටිනාකම එම අවස්ථාවේදීම පියවිය යුතුය.

අමතර ලියකියවිලි

  • ක්‍රියාකාරී කුවිතාන්සි වල පිටපත් 3 ක්
  • අයකැමිගෙන් ලබා ගත් කුවිතාන්සිය
  • ජාතික හැදුනුම්පතේ ඡායා පිටපතක්
  • අභ්‍යන්තර අමාත්‍යාංශය මගින් නිදහස් කර ගැනීමේ ලිපියක්
  • අයදුම්කරුගෙන් අභ්‍යන්තර අමාත්යංශයට ලිපියක්

 

ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

අයදුම්පත ලබා ගැනීම

කවුන්ටරය - ඒකක 02

ගෙවීම් කිරිම

කවුන්ටරය - මුදල් අයකැමි

අයදුම්පත් ඉල්ලීම් ලිපි හා ලියවිලි ඉදිරිපත් කිරීම

කවුන්ටරය - ඒකක 02

අයදුම් පත්‍ර
ආකෘති අයදුම් පත්‍ර

ක්‍රියාපටිපාටිය පියවරෙන් පියවර
පියවර 01: අයදුම්කරු සියළුම අමතර ලියවිලි ඒකක 02 වෙත භාර දීම.
පියවර 02: ඒකක 02 ලියවිලි බලපත්‍ර විස්තර සමග පරික්ෂා කර බැලීම.
පියවර 03: සහකාර පාලකගේ අනුමැතිය සමග ආනයනික යතුරු පැදි හර කිරීම.
පියවර 04: අයදුම්කරුට හර කිරීමේ ලියවිලි දීම හා කාර්යාලීය ප්‍රයෝජනය සදහා එක් පිටපතක් දෙපාර්තමේන්තුව තබා ගනී.
සටහන

  • අයදුම්කරු බලපත්‍ර කොන්දේසි කඩකර ඇත්නම්, අමතර බලපත්‍ර ගාස්තු සහකාර පාලක විසින් අයකිරීම.
  • කිසියම් හේතුවක් මත ආනයන වටිනාකම බලපත්‍ර වටිනකාමට වඩා වැඩි වූ විට, ආනයන/ අපනයන පාලකගේ අනුමතිය සමග එම වටිනාකම අය කෙරේ.
  • ආනයනය කාල පරිච්ඡේදය බලපත්‍ර කාලපරිචිඡේදය සමග නොගැලපේ නම් අයදුම්කරු සංශෝධිත බලපත්‍ර සදහා ඉල්ලීමක් ඉල්ලීම් ලිපියක් මගින් ඉදිරිපත් කල යුතුය.
  • ආනයන ගුවන් යානා බලපතු ගුවන් යානා සමග නොගැලපේ නම් සංශෝධිත බලපත්‍රයක් ලබා ගත යුතුය.

කාල සීමාව
ක්‍රියාවලිය සඳහා ගතවන කාලය
එක් දිනයකදී හෝ දින දෙකකදී
ඉදිරිපත් කිරිමේ කාල සීමාව
අයදුම්පතක් ලබා ගැනීම.
කවුන්ටරය - ඒකක 02
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල
ගෙවීම් කිරිම
කවුන්ටරය - මුදල් අයකැමි
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 03.00
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල
අයදුම්පත ඉල්ලීමේ ලිපිය සහ ලියවිලි ඉදිරිපත් කිරීම
කවුන්ටරය - ඒකක 01
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල
වලංගු කාලය : මේ සදහා වලංගු කාල පරිච්ඡේදය මාස 03 කි.
සේවය අදාල මිල ගණන්
මිල :අයදුම් පත් ලබා ගැනීමට අය කිරීමක් නොමැත.
ගාස්තු :CIF හි වටිනාකමින් 0.1% ක ගාස්තුවක් අය කෙරේ.
දඩ :ආනයන භාණ්ඩයේ නියම වටිනාකම ක්‍රියාකාරී කුවිතාන්සියේ සදහන් වටිනකාමට වඩා වැඩි නම් එම වෙනස එම අවස්ථාවේදීම පියවිය යුතුය.
ආනයන බලපත්‍ර නොමැතිව සිදු කර ඇත්නම් CIF හි වටිනාකමින් 5% සිට 10% දක්වා ගාස්තුවක් අයදුම්කරුගෙන් අය කෙරේ. වටිනාකම පාලන විසින් තීරණය කෙරේ.

අධිභාර : අදාල නොවේ.

විශේෂ අවස්ථා: විශේෂ අවස්ථා වාර්තා වී නොමැත.

ආදර්ශ දත්ත සමග අයදුම් පත්‍ර
 


ආයතනයේ තොරතුරු

ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව

අංක 75 1/3,
පළමු මහල,
හේමාස් ගොඩනැගිල්ල,
යෝර්ක් වීදිය,
තැ:පෙ: 559,
කොළඹ 01.


ආර්.පී. මොහාන් විජේරත්න මහතා
දුරකථන:+94-11-2326774/+94 112 322046/+94 112 322053/+94 112 322007
ෆැක්ස් අංක:+94 112 328 486
විද්‍යුත් තැපෑල:deptimpt@sltnet.lk
වෙබ් අඩවිය: www.imexport.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:11:38
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 238
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty