The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Communication & Media Postal Service විදුලි මුදල් ඇණුවුමක් යැවීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


විදුලි මුදල් ඇණුවුමක් යැවීම.

PDF Print Email

සුදුසුකම්
ඕනෑම පුද්ගලයෙකුට විදුලි මුදල් ඇණවුමක් ලබාගත හැක.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
 
තැපැල් කාර්යාල, උප තැපැල් කාර්යාල.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
: නොමැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන්
 
තැපැල් කාර්යාලය විවෘත පවතින ඕනෑම අවස්ථාවක (සෙනසුරාදා දිනයද ඇතුළුව)

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු 
 
ස්ථාවර ගාස්තුව වන රු 5.00ක් ද විදුලි පණිවුඩ ගාස්තුව ද සහ අදාල මුදල් ඇණවුම් කොමිස් මුදලද

සේවාව ලබා දීමට ගත වන කාලය
(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)  
එම  අවස්ථාවේදීම
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි: නැත.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
තැපැල් ස්ථානාධිපති - මු.ඇ.කවුළුව - - -

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
වලංගු කාලසීමාව මාස 02 කි.  පුද්ගලික පණිවුඩයක් වුවද යැවිය හැක. (මුදල් ඇණවුම් නිකුත් කල මාසයේ අවස් දින සිට)

ඉල්ලූම්පත් ආකෘතිය
තැ.කා.සි.85
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත


ආයතනයේ තොරතුරු

Department of Posts (Under Construction)

Postal Head Quarters,
310,
D. R. Wijewardana Mawatha,
Colombo 01.



දුරකථන:+94 0112328301-3
ෆැක්ස් අංක:+94-112-44 0555
විද්‍යුත් තැපෑල:info@slpost.lk
වෙබ් අඩවිය: www.slpost.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:18:30
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 438
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty