The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home සන්නිවේදනය සහ මාධ්‍ය තැපැල් සේවා ව්‍යාපාරික පිළිතුරු කවර හා කාඩ්පත් සේවාව ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ව්‍යාපාරික පිළිතුරු කවර හා කාඩ්පත් සේවාව ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම්
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ව්‍යාපාර ආයතන හා රාජ්‍ය ආයතන වෙත.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
මේ සඳහා ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කල යුතුය.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
පෝස්ට්මාස්ටර් ජනරාල් කාර්යාලය, ‍අංක 310, ඩී.ආර්.විජේවර්ධන මාවත, කොළඹ 10.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු

අයකරනු නොලැබේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන්

පෙ.ව. 8.30  සිට ප.ව.4.15 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

රු.1500/- වාර්ෂික.

සේවාව ලබා දීමට ගත වන කාලය
(සාමාන්‍ය සේවා)
දින 05 සිට 10 දක්වා

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකය.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
නි.පෝ.මා.ජ.(මෙහෙයුම්) ආර්.ඩී.පී.ගාමිණී මහතා පෝ.මා.ජ.කාර්යාලය +94-112-325112 +94-112-421441 -
පාලක (මෙහෙයුම්) කේ.එම්.කුමාරසිරි බණ්ඩාර -එම- +94-112-329966 -do- -
ස.අ.(සම්බන්ධිකරණ) ඊ.දයාවංශ -එම- +94-112-325565 -do- -

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ඉල්ලූම්පත් ආකෘතිය
ඉල්ලුම් පතක් නැත. ලිඛිත ඉල්ලීමක් ලබාදිය යුතුය.
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත


ආයතනයේ තොරතුරු

Department of Posts (Under Construction)

Postal Head Quarters,
310,
D. R. Wijewardana Mawatha,
Colombo 01.



දුරකථන:+94 0112328301-3
ෆැක්ස් අංක:+94-112-44 0555
විද්‍යුත් තැපෑල:info@slpost.lk
වෙබ් අඩවිය: www.slpost.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:19:12
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 229
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty