The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Communication & Media Postal Service මුහුදු හෝ ගුවන් තැපෑලට යොමුකරන ලිපි, මුද්‍රිත ද්‍රව්‍ය, තැපැල්පත්, කුඩා පැකැට්ටු හා සීඝ්‍රගාමී ලිපි යැවීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මුහුදු හෝ ගුවන් තැපෑලට යොමුකරන ලිපි, මුද්‍රිත ද්‍රව්‍ය, තැපැල්පත්, කුඩා පැකැට්ටු හා සීඝ්‍රගාමී ලිපි විදේශීය ගමනාන්ත රටවලට යැවීම

PDF Print Email

සුදුසුකම්
සේවය අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකුට ලබාගත හැක.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත් අවශ්‍ය නොවේ.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු

ලෝකයේ රටවල් කලාප හතරකට බෙදා ඇති අතර, තැපැල් කරන භාණ්ඩයේ බර අනුව ඒ ඒ කලාපවලට යැවෙන අයිතම සඳහා මුද්දර ගාස්තුව ගෙවිය යුතුය.(දකුණු ආසියා/ ආසියානු/ යුරෝපීය/ ඇමරිකා එ.ජ.)  මුහුදු තැපෑල වසනු ලබන්නේ මාසිකව වෙනස් වන කාලසටහනක් අනුවය.ඒ පිළිබඳ විස්තර දු.ක. අංක - 2440668 න් දැනගත හැක.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
තැපැල්, උප තැපැල් හා නියෝජිත තැපැල් කාර්යාල විවෘතව ඇති වේලාවන් වලදී.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු ලේඛණයක් අමුණා ඇත.
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
තැපැල් කාර්යාල කවුලුවකට ඉදිරිපත්කර විනාඩි 05 ක් වැනි කෙටි කාලයකදී.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලිසේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
සහකාර අධිකාරී ඩබ්.එම්.ගුණසිංහ විදේශ අංශය +94-112-440668 - -

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
යම් තැපැල් භාණ්ඩයක් සම්බන්ධව මහජනයාගෙන් ලැබෙන පැමිණිලි, විමසීම් ආදිය සම්බන්ධව ක්‍රියාකිරීම, යම් භාණ්ඩයක අඩංගු දෑ සම්බන්ධව හෝ අනිසි ලෙස හානිවී ඇත්නම් හෝ ලිඛිතව පැමිණිලි භාරගෙන ක්‍රියාකරයි.මෙ‍හිදී භාණ්ඩයේ දවටනය හා වෙනත් සාක්ෂි වේ නම් ඉදිරිපත් කළ යුතුය.එසේම සීඝ්‍රගාමී ලිපියක් නම් තැ.කා. දෙනු ලබන අංකය හා දිනය ඉදිරිපත් කිරීම පහසු වේ.

ඉල්ලූම්පත් ආකෘතිය
විශේෂ ඉල්ලුම්පත්‍රයක් නැත.ලියුමට අදාල විස්තර ලිඛිතව ලබාදෙන්න.

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත


ආයතනයේ තොරතුරු

Department of Posts (Under Construction)

Postal Head Quarters,
310,
D. R. Wijewardana Mawatha,
Colombo 01.



දුරකථන:+94 0112328301-3
ෆැක්ස් අංක:+94-112-44 0555
විද්‍යුත් තැපෑල:info@slpost.lk
වෙබ් අඩවිය: www.slpost.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:18:27
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 274
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty