The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Communication & Media තැපැල් සේවා අමුණා ඇති ගාස්තු ලේඛණයේ සඳහන් රටවලට අධිවේගීව යැවීමට ලිපි හා තැපෑලෙන් යැවිය හැකි භාණ්ඩ ලබාදීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අමුණා ඇති ගාස්තු ලේඛණයේ සඳහන් රටවලට අධිවේගීව යැවීමට ලිපි හා තැපෑලෙන් යැවිය හැකි භාණ්ඩ ලබාදීම

PDF Print Email

සුදුසුකම්
ඕනෑම අයෙකුට මෙම සේවය ලබාගත හැක.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
මධ්‍ය තැපැල් හුවමාරුවේ අධිවේගී (EMS) භාරගැනීමේ කවුළුව හා ප්‍රාදේශීය කාර්යාලවලින්
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
ගාස්තු අයනොකරයි.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
පෙ.ව. 9.00 - පසවරු 4.30 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු ලේඛණය අමුණා ඇත.
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
ගුවන් සේවා කාලසටහන අනුව දින 03 සිට 06 දක්වා

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
ලියකියවිලි යැවීම සඳහා

  • EMS 09 (ඩොකට්ටුව) හා
  • CP 2 / CP3/ 01 (රිසිට්පත) ද

භාණ්ඩ සඳහා ඉහත ‍පෝරම දෙකට අමතරව රේගු ප්‍රකාශයද පිරවිය යුතුය.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
අධිකාරී ඩබ්.වී.සී.චන්ද්‍රවංශ ජාත්‍යන්තර තැපැල් සේවා +94-112-320017 - -
සහකාර අධිකාරි එස් ඒ එන් සුරව්ර විදේශ තැපැල් +94-112-440668 - -

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
යම් භාරගන්නා ලද භාණ්ඩයක් නියමිත දිනට ගමනාන්තයට ගොස් නැතිව ලැබෙන මහජන පැමිණිලි සම්බන්ධව ක්‍රියා කිරීම.

ඉල්ලූම්පත් ආකෘතිය
මුද්‍රිත ආකෘති පත්‍රයක් නොමැත.ලිඛිත පැමිණිල්ලක් භාරදිය යුතුය.
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත


ආයතනයේ තොරතුරු

තැපැල් දෙපාර්තමේන්තුව

තැපැල් මූලස්ථානය, 
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.



දුරකථන:+94 0112328301-3
ෆැක්ස් අංක:+94-112-44 0555
විද්‍යුත් තැපෑල:info@slpost.lk
වෙබ් අඩවිය: www.slpost.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:18:35
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 168
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty