සුදුසුකම්
- ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම් අත්සන් කර තිබිය යුතුය.
- තම ව්‍යාපෘතියේ නිමි භාණ්ඩ දේශීය වශයෙන් අලෙවි කිරීමට අදාළ විධිවිධාන ගිවිසුමෙහි අන්තර්ගතව තිබීම.
- ව්‍යාපෘතියේ නිමි භාණ්ඩඅපනයනය කර තිබීම.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන: (එසේම ඉල්ලුම්පත් භාරදීමට)
මෙම අනුමැතිය ලබා දීම සඳහා ඉල්ලුම්පතක් භාවිත නොවේ.
ඒ සඳහා පහත දැක්වෙන සේවා ස්ථානවලදී නිකුත්කරන අනුමැතිය ලබාදෙන ලිපිය ප්‍රමාණවත්ය.
අ.) ආයෝජක සේවා දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
අංක 14, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
කොළඹ 01,
ශ්‍රී ලංකාව.
අ.) පහත සඳහන් සථානවල පිහිටා ඇති අපනයන සැකසුම් කලාප, අපනයන සැකසුම් උද්‍යානය සහ කර්මාන්ත උද්‍යාන:
1. කටුනායක අපනයන සැකසුම් කලාපය, කටුනායක.
2. බියගම අපනයන සැකසුම් කලාපය, බියගම, මල්වාන.
3. කොග්ගල අපනයන සැකසුම් කලාපය, වතුපිටිවල.
4. වතුපිටිවල අපනයන සැකසුම් කලාපය, වතුපිටිවල.
5. මීරිගම අපනයන සැකසුම් කලාපය, මීරිගම.
6. පොල්ගහවෙල අපනයන සැකසුම් කලාපය, පොල්ගහවෙල.
7. මාවතගම අපනයන සැකසුම් කලාපය, මාවතගම.
8. සීතාවක අපනයන සැකසුම් කලාපය, අවිස්සාවේල්ල.
9. මල්වත්ත අපනයන සැකසුම් උද්‍යානය, මල්වත්ත.
10. මහනුවර කර්මාන්ත උද්‍යානය, පල්ලෙකැලේ.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු : ගාස්තු අය කරන්නේ නැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන් : රජයේ වැඩ කරන දිනවල පෙ. ව. 8.30 සිට ප. ව. 4.15 දක්වා කාලය තුලදී.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :
රුපියල් 650.00 ක් ගෙවිය යුතු වේ.
(අදාළ භාණ්ඩය මත බල පැවැත්වෙන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නියමිත ගාස්තුවල වෙනස්වීම්වලට යටත්ව.)
සේවාව ලබා දීමට ගත වන කාලය : (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
මිනිත්තු 35 ක් පමණ.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :
1. ආයතනය විසින් ඉදිරිපත් කරනු ලබන ලිපියේ පිටපත් හත (7) ක්.
2. ඉන්වොයිසිය (මුල් පිටපත).
සේවා භාර මාණ්ඩලික නිලධාරීන් - අවශ්‍ය උපදෙස් ලබාගැනීමට
තනතුර |
නම
|
අංශය
|
දුරකථනය |
ෆැක්ස්
|
ඊ-මේල් |
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ
|
ප්‍රියංග ඒ. බණ්ඩාර මයා |
අපනයන අංශය # |
+94-11-2331912 |
+94-11-2342405 |
bandarap@boi.lk |
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා |
එස්. කේ. බොතේජු මිය |
අපනයන අංශය |
+94-11-2342403 |
+94-11-2342405 |
kalyanib@boi.lk |
සහකාර අධ්‍යක්ෂිකා |
එස්. රණතුංග මයා |
අපනයන අංශය |
+94-11-2331909
+94-11-2331910
Ext. 539
|
+94-11-2342405 |
|
# අපනයන අංශය, ආයෝජක සේවා දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
අංක 14, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
කොළඹ 01,
ශ්‍රී ලංකාව.
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :
අනුමැතිය දීම, අයදුම්කරන ලද භාණ්ඩ වල ස්වභාවය මත රදා පවතී.
ඉල්ලූම්පත් ආකෘතිය :
අදාළ නොවේ (ඉල්ලුම්පතක් භාවිත නොවෙන නිසා).
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත :
අදාළ නොවේ (ඉල්ලුම්පතක් භාවිත නොවෙන නිසා).
ආයතනයේ තොරතුරුBoard of Investment of Sri lanka
Head Office :
P. O. Box 1768,
Levels 24,
West Tower,
World Trade Centre,
Colombo 01.
Ms. Amali Ratnayake දුරකථන:+94-11-2434403 / +94-11-2346131/3 ෆැක්ස් අංක:+94-11-2448105 විද්‍යුත් තැපෑල:info@boi.lk වෙබ් අඩවිය: www.investsrilanka.com
|