The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Communication & Media Licenses & Permits ර.බි. 04 බලපත‍්‍ර (වාර්ෂික පිරිවැටුම රුපියල් දශලක්ෂ 72 ඉක්මවන සුපිරි වෙළඳසැල් ) අයදුම් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ර.බි. 04 බලපත‍්‍ර (වාර්ෂික පිරිවැටුම රුපියල් දශලක්ෂ 72 ඉක්මවන සුපිරි වෙළඳසැල් ) අයදුම් කිරීම

PDF Print Email

1. රු.7,500/- ක අයදුම් පත‍්‍ර ගාස්තු ගෙවා අයදුම් පත‍්‍රයක් ලබා ගත යුතුය.අයදුම් පත‍්‍ර

වසර 3 ක කාලයක් සඳහා නිකුත් කරනු ලැබේ.


2. මෙම අයදුම් පත‍්‍රය සමග පහත ලිපි ලේඛණ ඉදිරිපත් කළ යුතුය.

    * පළාත් පාලන බලධාරින් සහතික කරන ලද බලපත‍්‍ර ස්ථානය කි‍්‍රයාත්මක කිරීමට යෝජිත ගොඩනැගිල්ලේ සැලැස්මේ පිටපතක් මහි ගෙබිමේ ප‍්‍රමාණය හා අනෙකුත් විස්තර අඩංගුව තිබිය යුතුය.
    * අයදුම්කරු පසුගිය වර්ෂ 05 ක කාලය තුළදී අපරාධ නඩු විධිවිධාන සංග‍්‍රහ පනත යටතේ හෝ චරිතයට අදාළ වෙනත් වරදක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වී නොමැති බවට දිවුරුම් ප‍්‍රකාශයන් ඉදිරිපත් කළ යුතුය.
    * ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳව සනාථ කිරිමට, ඔප්පුවල මුල් පිටපත් හා සහතින පිටපතක් ඉදිරිපත් කළ යුතුය.ස්ථානය අයදුම්කරුට අයත් නොවේ නම්,යෝජිත ව්‍යාපාරය නිරවුල්ව එම ස්ථානයේ අවම වහයෙන් වසර 03 ක් වත් කර ගෙන යා හැකි බවට අයිතිකරුගේ කැමැත්ත ප‍්‍රකාශ කරන ලද කුලී බදු ගිවිසුම ඉදිරිපත් කළ යුතු අතර, එය ප‍්‍රසිද්ධ නොතාරිස් කෙනෙකු විසින් නිසි පරිදි සහතික කර තිබිය යුතුය.යෝජිත ආයතනය උකස්කර ඇත්නම්, අදාළ වූල්‍ය ආයතනයෙන් ඒ බව සනාථ කරන ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
    * යෝජිත ගොඩනැගිල්ලේ සිට පාසල් හා පූජනීය ස්ථානවලට මායිමෙන් මායිමට කෙලින් ගිය විට ඇති දුර දක්වන බලයලත් මිනින්දෝරු වරයෙකුගෙන් ලබා ගත් මිනින්දෝරු සැලැස්ම.
    * ව්‍යාපාර නාම ආඥා පනත අනුව ව්‍යාපාර ලියාපදිංචි කිරිමේ් සහතිකය හා සමාගම් නම්, ප‍්‍රසිද්ධ නොතාරිස්වරයෙකු මගින් සහතික කළ සමාගම් ලියාපදිංචි සහතිකය.
    * ආපසු නොගෙවනු ලබන අයදුම් පත‍්‍ර ගාස්තු ගෙවු බවට අදාළ රිසිට් පත.
    * ප‍්‍රාදේශීය ලේකම්තුමාගේ සහතිකය හා අදාළ පොලිස් බල ප‍්‍රදේශයේ ස්ථානාධිපතිතුමාගෙන් ලබා ගත් සහතිකය. මෙය වාර්ෂික පිරිවඅටුම රුපියල් දශලක්ෂ 72 ඉක්මවන ර.බි.04 සුපිරි වෙළඳසැල් සඳහා අවශ්‍ය නොවේ.
    * යෝජිත ස්ථානයේ වරිපනම් අංකය

   1. යෝජිත ස්ථානයේ බිම් ප‍්‍රමාණයේ වර්ග අඩි 250 ඉක්මවිය යුතුය.
   2. පාසල් හා පූජනීය ස්ථානවලට මායිමෙන් මායිමට ගිය විට කෙලින් දුර මීටර් 100 ඉක්මවිය යුතුය.

    * තම සමාගමේ පසුගිය වර්ෂය සඳහා වාර්ෂික පිරිවැටුම රුපියල් දශලක්ෂ 72 ඉක්මවූ බව පිළිගත් විගණන සමාගමක් මගින් හෝ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ සහතිනයක් මගින් හෝ සනාථ කළ යුතුය.



 


ආයතනයේ තොරතුරු

Department of Excise

Excise Department of Sri Lanka
No. 353,
Kotte Road,
Rajagiriya,
Sri Lanka.


Mr. D.H.D Rupasinghe
දුරකථන:011-2045000
ෆැක්ස් අංක:011-2877890
විද්‍යුත් තැපෑල:excisen@slt.lk
වෙබ් අඩවිය: www.excise.gov.lk

අදාළ සේවා

ස්ථිර බලපත්‍ර ලබා ගැනීම

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:37:01
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 249
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty