The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Communication & Media බලපත්‍ර තැපැල් මුද්‍රා යන්ත්‍රයක් භාවිතා කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


තැපැල් මුද්‍රා යන්ත්‍රයක් භාවිතා කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම්
විශාල වශයෙන් ලිපි තැපැල් කරන ආයතනයක් වීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන

ඉල්ලුම අතින් සකසක් කල යුතුය.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු

අයකරනු නොලැබේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන්
පෙ.ව.9.00 සිට ප.ව.15.00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

අදාල යන්ත්‍රයේ වටිනාකම.

සේවාව ලබා දීමට ගත වන කාලය
(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
පෝස්ටිමාස්ටර් ජනරාල් ගේ අනුමැතිය ලැබෙන තෙක්(දින 03 ක් පමණ)

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
‍පෝ.මා.ජ. ඉල්ලා සිටින තොරතුරු

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
සහකාර අධිකාරී ජේ.ඩබ්.ධර්මසේන මෙරට තැපැල් +94-112-440977 - -
මාණ්ඩලික සහකාර නන්දසේන තැපැල් මුද්‍රා - - -

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
යන්ත්‍රය අයත් නියෝජිත සමාගම මගින් තැපැල් මුද්‍රා යන්ත්‍ර සැපයීම, විකිණීම සහ භාවිතය පිළිබඳව්‍යවස්ථාව හා මුදල් තැන්පත් කරන අවස්ථාවල චෙක්පත්වල සඳහන් කල යුතු පෝ.මා.ජ. ගිණුම් අංකය සහ විස්තර ලබා ගැනීම.

ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත


ආයතනයේ තොරතුරු

තැපැල් දෙපාර්තමේන්තුව

තැපැල් මූලස්ථානය, 
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.



දුරකථන:+94 0112328301-3
ෆැක්ස් අංක:+94-112-44 0555
විද්‍යුත් තැපෑල:info@slpost.lk
වෙබ් අඩවිය: www.slpost.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:19:09
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 343
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty