The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Environment කාලගුණ සේවා කාලගුණ විද්‍යා ප්‍රදර්ශන සඳහා දායකත්වය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කාලගුණ විද්‍යා ප්‍රදර්ශන සඳහා දායකත්වය

PDF Print Email

සුදුසුකම්

පාසල් හා රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන


ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය


ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන

කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ  ජනරාල් වෙත හෝ උපකරණ අංශයට ලිපියක් එවීමෙන් හෝ පැමිණ දිනයක් වෙන් කරවා ගත යතුයි.
වේලාවත්,දිනයත් ,ස්ථානයත් දන්වා අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිඛිතව කල්වේලා ඇතිව අදාළ පාසැලේ හෝ ආයතනයේ ප්‍රධානියා ඉල්ලීමක් කිරීමෙන් හෝ පැමිණ කථාකරගත හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු

නැත

ඉදිරිපත් කළ යුතු වේලාවන්

සතියේ වැඩකරන දිනවල උදේ 09.00 සිට සවස 03.00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ප්‍රදර්ශන භාණ්ඩ, නිලධාරීන් අවශ්‍යතාව අනුවත්, සේවය ඉල්ලා සිටින රාජ්‍ය/රාජ්‍ය නොවන ආයතන අනුවත් තීරණය කෙරේ.

සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

අදාළ නොවේ.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

ප්‍රදර්ශනයට පවත්වන  අදාළ පාසැලේ හෝ ආයතනයේ ප්‍රධානියාගේ ලිපියක්

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
අධ්‍යක්ෂ - ක්‍රියාන්විත රාජකාරී +94-112-686499 +94-112-698311 meteo@slt.lk
නි. අධ්‍යක්ෂ - ප්‍රදර්ශන +94-112-682041 +94-112-698311 meteo@slt.lk
කා.භා. කාලගුණවිද්‍යාඥ - උපකරණ +94-112-694846 +94-112-698311 meteo@slt.lk
කාර්ය භාර නිලධාරී - උපකරණ +94-112-694846 +94-112-698311 meteo@slt.lk


අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා  හා විශේෂ තොරතුරු


ප්‍රදර්ශන භාණ්ඩ රැගෙන යාමට වාහන පහසුකම් සැපයිය යුතු අතර ඒවායේ ආරක්ෂාව පිළිබඳව සහතික විය යුතුය.අවශ්‍ය අවස්ථාවල පාසල් සිසුන් පමණක් ප්‍රදර්ශන කටයුතු සඳහා පුහුණු කරනු ලැබේ.
ඉහත අවස්ථාවන්හිදී දිනය,වේලාව,ස්ථානය නිරවුල්ව දැනුම් දිය යුතුය.


ඉල්ලූම්පත් ආකෘතිය(ආකෘති පත්‍රයක් අමුණන්න)

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත(සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)


ආයතනයේ තොරතුරු

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

383,
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07,
ශ්‍රි ලංකාව


ඒ.එල්.කේ. විජේමානගේ
දුරකථන:+94-11-2694846, +94-11-2694847, +94-11-2681647
ෆැක්ස් අංක:+94-11-2698311
විද්‍යුත් තැපෑල:meteo1@sltnet.lk
වෙබ් අඩවිය: www.meteo.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:03:24
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 266
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty