The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Banking, Tax & Insurance Miscellaneous අලි තර්ජන පවතින ප්‍රදේශවල ජීවත්වන මහජනතාව සඳහා අලි වෙඩි නිකුත් කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අලි තර්ජන පවතින ප්‍රදේශවල ජීවත්වන මහජනතාව සඳහා අලි වෙඩි නිකුත් කිරීම.

PDF Print Email

සුදුසුකම්
අලි තර්ජන පවතින ප්‍රදේශ වල ජීවත් වීම හෝ වගා කළයුතුය . ග්‍රාම නිලධාරිගේ නි‍ර්දේශය ලබා ගත යුතුය.

ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන:
ඉල්ලුම්පත් අවශය නැත. අලි වෙඩි නිකුත් කළ හැක.

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: -

ඉදිරිපත් කළ යුතු වේලාවන්: -

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: -

සේවාව ලබා දීමට ගතවන කාලය: -

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
ග්‍රාම නිලධාරී මගින් නිකුත් කරන ලද සහතිකය

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
නියෝජ්‍ය අධ්‍යක්ෂක - නීතිය බලාත්මක කිරීම
සහකාර අධ්‍යක්ෂකගේ කාර්යාල

විශේෂ තොරතුරු
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් විසින් ඉල්ලා ඇති වෙනත් ලියකියවිලි.

ඉල්ලුම්පත් ආකෘතිය

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම් පත


ආයතනයේ තොරතුරු

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

811A,
ජයන්තිපුර,
බත්තරමුල්ල.


රුචිර කරුණාරත්න මහතා
දුරකථන:+94 112 888585
ෆැක්ස් අංක:+94 112 8833555
විද්‍යුත් තැපෑල:director@dwc.dov.lk
වෙබ් අඩවිය: www.dwc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:38:48
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 275
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty