problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/d15175068dbf971e85d7cbbc6c6b25a2problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/8e12fd24f0139fd03cd81d0a8c0f522fproblems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/34bd499bc55cdb4dc936084afbac0ffaproblems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/5d47cd9098a3cfa87324c125824126d3problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/e4941aeae9626471ada30cba85edfc98problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/bfe73217dcf08318aa2636e06adabc96problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/a8ec6997ffd35d77180384b90a64745cproblems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/53cf62da766509ccca01da77d15b85c9problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/0dbff33b301c92ca849170fa11bc1f03problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/4e3635c7a28a3fe26db1d2ab040ee3b1problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/8ab1dff7344ac8250d5607800284ae22 The Government Information Center

The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව චාරිකා කිරීම, සංචාරය සහ විවේකය විවේකය රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල

PDF Print Email

රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල
සෑම වසරකම ජනවාරි මස 01 වන දින සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා තුළින් විකාශනය වී අවසන් වූ රූපවාහිනී නිර්මාණ පමණක් සම්මාන ප්‍රදානය සඳහා සුදුසුකම් ලබයි.
මේ සම්බන්ධයෙන් නිකුත්කෙරෙන විස්තර පත්‍රිකාව සමග ඇති අයදුම්පත්‍රය සම්පූර්ණකොට අදාළ රූපවාහිනී නිර්මාණයේ  VHS  හෝ DVD පිටපත් සමග මාධ්‍ය දැන්වීම් මගින් දැණුම් දෙන නිර්මාණ බාරගැනීමේ අවසන් දිනට පෙර
සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ,
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,
 8 වන මහල,
සෙත්සිරිපාය, බත්තරමුල්ල

යන ලිපිනයට ලියාපදිංචි පාර්සල් තැපෑලෙන් එවීමට හෝ පැමිණ බාරදිය හැක.
මීට අදාළ විස්තර පත්‍රිකාව සහ අයදුම්පත්‍රය ඉහත ලිපිනයට පැමිණ හෝ මුද්දර කවරයක් එවීමෙන් තැපෑලෙන් හෝ ලබාගත හැක.
අයදුම්පත් සඳහා ගාස්තු අය නොකෙරේ.මාධ්‍ය මගින් දැණුම්දෙන නිර්මාණ බාරගැනීමේ අවසන් දිනට පෙර කාර්යාලයීය වෙලාව තුළ අතින් ගෙනැවිත් නිර්මාණ බාරදිය හැක.
සේවාව සැපයීම වෙනුවෙන් ගාස්තු අය නොකෙරේ.
ඉදරිපත් කරන නිර්මාණයට දායක වූ  කලාකරුවන්ගේ සම්පූර්ණ නම, ලිපිනය හා දුරකතන අංකය අයදුම්පත සමග ඉදිරිපත් කළ යුතුය.සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ සේවාභාර මාණ්ඩලික නිලධාරීන්ය.
මේ සඳහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනෙන්ම නිර්මාණ ඉදිරිපත් කළ හැක.    
අයදුම්පත් අකෘතිය
සම්පූර්ණ කරන ලද අයදුම්පත




ආයතනයේ තොරතුරු

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

8 වෙනි මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල


ICJ ගුණරත්න මහතා
දුරකථන:+94-112-872031 / +94-112-866731
ෆැක්ස් අංක:+94-112-866732
විද්‍යුත් තැපෑල:dcanews@sltnet.lk
වෙබ් අඩවිය: www.cultural.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:26:17
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 227
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty