The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව දිස්ත්‍රික් ලිපි ගොනු හා ගල්වලවල් පිළිබඳ ලිපිගොනු පිළිබඳව කටයුතු සිදු කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


දිස්ත්‍රික් ලිපි ගොනු හා ගල්වලවල් පිළිබඳ ලිපිගොනු පිළිබඳව කටයුතු සිදු කිරීම.

PDF Print Email

ලංකාව පුරා විසිර පවත්නා පුරාවිද්‍යා ස්මාරක ස්ථාන පිළිබඳහා විවිධ පුරාවස්තූන් පිළබඳව පැන නගිනු ලබන ප්‍රශ්න පිළිබඳ ජනතාව හා විවිධ ආයතන මගින් යොමු කරනු ලබන ලිපි ලේඛන පිළිබඳව කටයුතු සිදු කිරීම.

කඵගල් කැඞීමේදී හෙක්ටයාර් 1 ට වඩා අඩු ගල් තලාවක් සඳහා ප්‍රාදේශීය ලේකම් මාර්ගයෙන් පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුවට දැනුම් දුන් විට පුරාවිද්‍යා නිලධාරියෙකු ගල් තලය අවට පරීක්ෂාකොට බලා යම් යම් නිර්දේශයන් ද ඇතුළත්ව ගල් වලවල් සඳහා අවසර ලබාදීම හෝ නොදීම සිදු කරනු ලබයි.
මේ ස්ථාන පරීක්ෂාව සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් රාජ්‍යය වියදම වශයෙන් රු. 1000 ක මුදලක් අය කරනු ලබයි. සෑම වසරක් පාසාම මෙම පරීක්ෂා කර ගැනීම සිදුකර ගත යුතුවේ.

දිස්ත්‍රික් ලිපිගොනු පවත්වාගෙන යන නිලධාරීන්
 

අයි. ප්‍රියංගා ප්‍රියදර්ශනී ගුණසේන (පුරාවිද්‍යා පර්යේෂණ සහකාර) - කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට, ත්‍රිකුණාමලය
තරිදි ඔවාමිණී රංචාගොඩ    (පුරාවිද්‍යා පර්යේෂණ සහකාර) - යාපනය, මුලතිව්, මන්නාරම, මඩකලපුව, මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, මෙණරාගල, අම්පාර
නිලන්තිකා ප්‍රියදර්ශනී (පුරාවිද්‍යා පර්යේෂණ සහකාර) - අනුරාධපුර, පොළොන්නරුව
ප්‍රියදර්ශනී සෙනවිරත්න (පුරාවිද්‍යා පර්යේෂණ සහකාර) - කුරුණෑගල, පුත්තලම
කලනප්‍රිය මාරසිංහ (පුරාවිද්‍යා පර්යේෂණ සහකාර)  - කඵතර, ගම්පහ, කොළඹ

 


ආයතනයේ තොරතුරු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.


ඩබ්. ආර්. ජේ. වාසනා ප්‍රේමචන්ද්‍ර මිය,
දුරකථන:+94 11 2 692840 / 41
ෆැක්ස් අංක:+94 11 2 696514
විද්‍යුත් තැපෑල:info@archaeology.gov.lk
වෙබ් අඩවිය: www.archaeology.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:10:43
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty