The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ශ්‍රී ලංකාව තුළ ඇති අභිලේඛන හා කාසි පිළිබඳ පරියේෂණ කිරීම, ආරක්ෂා කිරීම හා ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ශ්‍රී ලංකාව තුළ ඇති අභිලේඛන හා කාසි පිළිබඳ පරියේෂණ කිරීම, ආරක්ෂා කිරීම හා ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම.

PDF Print Email

අරමුණු

  • සියලුම අභිලේඛන හා කාසි හඳුනාගැනීම සහ ලේඛන ගත කිරීම.
  • අභිලේඛන ස්පර්ශ ලාංඡන ගැනීම.
  • රැස්කරන ලද ක්ෂේත්‍ර දත්ත සහ ස්පර්ශ ලාංඡන ආරක්ෂා කිරීම හා පවත්වාගෙන යාම.
  • අභිලේඛන කියවීම පර්යේෂණ කිරීම.
  • කාසි හඳුනාගැනීම හා පර්යේෂණ කිරීම.
  • පර්යේෂණ ප්‍රතිඵල ප්‍රකාශයට අවශ්‍ය මූලික කටයුතු කිරීම.
  • අභිලේඛන ආරක්ෂා කිරීම සඳහා අදාල අංශ වලට නිර්දේශ ඉදිරිපත් කිරීම හා අවශ්‍ය දත්ත සැපයීම.


අභිලේඛන හා නාණක විද්‍යා අංශය මගින් කිසියම් තොරතුරක් ලබා ගැනීමට හෝ තොරතුරු දැක්වීමට අවශ්‍ය වුවහොත් දුරකථන ඇමතුමකින් හෝ ලිපියකින් දැනුම් දිය හැකිය.

කේ.ඒ.එස්. නාමල් කොඩිතුවක්කු,
දුරකථන       - +94-112 - 2695609 - +94-11 - 2692840/41
දිගුව            -    216


සහකාර අධ්‍යක්ෂ (අභලේඛන හා නාණක විද්‍යාව),
ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
පුරාවිද්‍යාව දෙපාර්තමේන්තුව,
කොළඹ 07.

 

 


ආයතනයේ තොරතුරු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.


ඩබ්. ආර්. ජේ. වාසනා ප්‍රේමචන්ද්‍ර මිය,
දුරකථන:+94 11 2 692840 / 41
ෆැක්ස් අංක:+94 11 2 696514
විද්‍යුත් තැපෑල:info@archaeology.gov.lk
වෙබ් අඩවිය: www.archaeology.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:10:53
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty