The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අභිලේඛන හා කාසි අනාවරණය කර ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අභිලේඛන හා කාසි අනාවරණය කර ගැනීම.

PDF Print Email


අභිලේඛන හා නාණක විද්‍යා අංශය මගින් තවමත් සොයාගෙන නොමැති අභිලේඛන පිළිබඳ තොරතුරැ අනාවරණය කර ගැනීම වැදගත්ය. එමගින් මෙම විෂය මෙන්ම එතුළින් කෙරෙන පර්යේෂණ අධ්‍යයන සීමාවන් ද පුළුල් කිරීමට හැකි වෙයි. ඒ සම්බන්ධයෙන් අදාළ තොරතුරු ලැබෙන ක්‍රම කිහිපයකි.

  • පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා සේවකයින් මගින්
  • වෙනත් රාජ්‍ය ආයතනවට දැනුම් දීම්
  • පුරාවිද්‍යා ස්ථානභාර නිලධාරීන් මගින්
  • මාධ්‍ය මගින්
  • මහජනතාව මගින්

 

බාහිර දැනුම්දීම්


රාජ්‍ය  ආයතනයක. පුරාවිද්‍යා ස්ථානභාර කරුවන් හා සාමාන්‍ය මහජනතාන කුමන හෝ ආකාරයකට අභිලේඛන හෝ කාසි පිළිබඳ තොරතුරැ දැනගතහොත් එම ලේඛනය පිළිබඳව තොරතුරැ පුරාවිද්‍යා  අධ්‍යක්ෂ ජනරාල් හෝ අධ්‍යක්ෂ / සහකාර අධ්‍යක්ෂ (අභිලේඛන  හා  නාණක විද්‍යා) වෙත දැනුම් දිය හැකිය. එම දැනුමේ ලේඛනය පිහිටි පළාත, දිස්ත්‍රික්කය, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය, ග්‍රාම සේවා නිලධාරී වසම, ගම, ස්ථානය සහ  හැකිනම් ගමන් මාර්ගය යන කරැණු ඇතුළත් වීම වැදගත්ය. (ආකෘති පත්‍රය 1.1)

 

පර්යේෂණ දත්ත මගින් තොරතුරු අනාවරණය කර ගැනීම.


පාසල්, විශ්ව විද්‍යාල, පශ්චාත් උපාධි ආයතන හා වෙනත් උසස් අධ්යාතපන ආයතන වල අධ්‍යයන අවශ්‍යතා සඳහා අභිලේඛන හා කාසි පිළිබඳ පර්යේෂණ කිරීම සඳහා අවශ්‍ය තොරතුරැ අංශය මගින් ලබාගත හැකි අතර , එහිදී අදාල ආයතනයෙන් ලිඛිත ඉල්ලීමක් තිබිය යුතුය.

 

පර්යේෂණ සඳහා ප්‍රකාශිත  ග්‍රන්ථ අධ්‍යයනය  කිරීමට ද පුස්තකාල පහසුකම් ලබාගැනීමට හැකි අතර එහිදීද ඉහත සඳහන් ක්‍රමය අනුගමනය කළ යුතුය.

 
 

 


ආයතනයේ තොරතුරු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.


ඩබ්. ආර්. ජේ. වාසනා ප්‍රේමචන්ද්‍ර මිය,
දුරකථන:+94 11 2 692840 / 41
ෆැක්ස් අංක:+94 11 2 696514
විද්‍යුත් තැපෑල:info@archaeology.gov.lk
වෙබ් අඩවිය: www.archaeology.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:11:00
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty