The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අතීත වස්තූන්, හා ක්‍රියාකාරකම් ආරක්ෂා කරමින් ඒ තුළින් දැනුම, අවබෝධය, අධ්‍යාපනය හා විනෝදය සත්‍ය හා ආකර්ශනීය ආකාරයෙන් මහජනයා වෙත සන්නිවේදනය කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අතීත වස්තූන්, හා ක්‍රියාකාරකම් ආරක්ෂා කරමින් ඒ තුළින් දැනුම, අවබෝධය, අධ්‍යාපනය හා විනෝදය සත්‍ය හා ආකර්ශනීය ආකාරයෙන් මහජනයා වෙත සන්නිවේදනය කිරීම.

PDF Print Email
 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු කෞතුකාගාර
 
01.    බස්නාහිර පළාත (+94112 - 2667377)

1. කෝට්ටේ පුරාවිද්‍යා කෞතුකාගාරය,
බංගලා හන්දිය,
ඇතුල්කෝට්ටේ   
දුරකථන අංකය - 0602117392
බොරැල්ල පිටකෝට්ටේ හන්දියෙන් කිලෝ මීටර් 10 පමණ ගිය විට ඇතුල් කෝට්ටේ බන්ගලා හන්දියේ කෞතුකාගාරය පිහිටා තිබේ.
 
02.    සබරගමු පළාත (+9445 - 2223035)

1. දැදිගම පුරාවිද්‍යා කෞතුකාගාරය,
තුංතොට,
දැදිගම.
දුරකථන අංකය - +94362367718|
කොළඹ නුවර පාරේ නෙඵම්දෙණිය හන්දියෙන් ගලපිටමඩ කිලෝ මීටර් 7 පමණ පමණ ගිය විට කෞතුකාගාරය හමු වේ.
 
03.    වයඹ පළාත (+94372291065)
       
1. පුත්තලම පුරාවිද්‍යා  කෞතුකාගාරය,
පුත්තලම.
දුරකථන අංකය - +94322265861    
කුරුණෑගල පුත්තලම පාරේ දුම්රිය මාර්ග බාධකය අසල.

2. පඬුවස්නුවර පුරාවිද්‍යා  කෞතුකාගාරය,
පඬුවස්නුවර,
හෙට්ටිපොල.
දුරකථන අංකය - +94372291065
කුරුණෑගල සිට හලාවත පාරේ පඬුවස්නුවර පූජා භූමිය අසල (කොටම්පිටිය හන්දිය)

3. යාපහුව පුරාවිද්‍යා කෞතුකාගාරය,
යාපහුව.
දුරකථන අංකය - 0602981395
කුරුණෑගල මහව හරහා ගල්ටැම්යාය පාරේ යාපහුව පූජා භූමියේ පිහිටා ඇත.

4. රාජාංගනය පුරාවිද්‍යා කෞතුකාගාරය, තඹුත්ත, මයිලෑව.    
කුරුණෑගල ඇල් හරහා අනුරාධපුර පාරේ ගල්ගමුව හා තඹුත්තේගම අතරින්  ගල්කල්ල හන්සියෙන් රාජාංගන හත්තිකුච්චි විහාරයේ පිහිටා ඇත.

5. දඹදෙණිය පුරාවිද්‍යා කෞතුකාගාරය,
දඹදෙණිය.
දුරකථන අංකය - 0602877729
කුරුණෑගල කොළඹ 5 මාර්ගයේ දඹදෙණිය පූජා භූමියේ පිහිටා ඇත.
 
05.    උතුරුමැද පළාත (+94252222411)

1. අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරය,
අනුරාධපුර. 
දුරකථන අංකය - 0602856564
මිරිසවැටිය හා බසවක්කුලම වැව අතර

2. වෙහෙරගල පුරාවිද්‍යා කෞතුකාගාරය,
වෙහෙරගල.
අනුරාධපුර හරහා අනුරාධපුර වෙහෙරගල විහාරයේ

3. කඵදිය පොකුණ පුරාවිද්‍යා කෞතුකාගාරය

4. ඉසුරුමුණිය  පුරාවිද්‍යා කෞතුකාගාරය
ඉසුරුමුණිය පූජා භූමියේ

5. මිහින්තලය පුරාවිද්‍යා  කෞතුකාගාරය

මිහින්තලය පූජා භූමියට ඇතුල්වන ප්‍රධාන දොරටුව සමීපයේ

6. තන්තිරිමලේ පුරාවිද්‍යා කෞතුකාගාරය
දුරකථන අංකය - 0602857703
තන්තිරිමලේ විහාරයේ

7. බණ්ඩාරණායක (අනුරාධපුර) පුරාවිද්‍යා කෞතුකාගාරය
අනුරාධපුර උඩමඵව මාර්ගයේ සිංහ කණුව අසළ

04.    මධ්‍යම  පළාත (+94812222336)

1. මහනුවර පුරාවිද්‍යා කෞතුකාගාරය,
මහනුවර.
දුරකථන අංකය - 081222233
මහනුවර දළදා මාලිගාව අසල.

2. නාලන්ද පුරාවිද්‍යා කෞතුකාගාරය.
දුරකථන අංකය - 0602827734
නාලන්ද ගෙඩිගේ අසල

3. පිදුරංගල පුරාවිද්‍යා කෞතුකාගාරය.
   
4. සීගිරිය පුරාවිද්‍යා කෞතුකාගාරය.    
සීගිරිය උතුරු දොරටුවේ දිය අගල අසල.
 
06.    ඌව පළාත (+94552222637)

1. බුදුරුවගල පුරාවිද්‍යා කෞතුකාගාරය,
බුදුරුවගල.
දුරකථන අංකය - 0602553617
වැල්ලවාය තණමල්විල අතර බුදුරුවගල හන්දියේ පිහිටා ඇත.

07.    දකුණ පළාත (+94912234071)
1. මාතර තාරකා කොටුව පුරාවිද්‍යා කෞතුකාගාරය.
මාතර නගරයේ

2. යටාල පුරාවිද්‍යා කෞතුකාගාරය.
දුරකථන අංකය - 060297787
යටාල පුරාවිද්‍යා කෞතුකාගාරය.

07.    නැගෙනහිර පළාත (+94632222017)

1. දීඝවාපිය පුරාවිද්‍යා කෞතුකාගාරය.
දීඝවාපිය පූජා භූමියේ
   
2. සේරුවිල පුරාවිද්‍යා කෞතුකාගාරය.
සේරුවිල පූජා භූමියේ

කාර්ය භාරය

  • සතියේ සෑම අඟහරුවාදා දිනකම සහ සිංහල අඵත් අවුරුදු දිනය හැරඅන් සියඵම දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා කෞතුකාගාරය විවෘතව තැබේ.
  • ප්‍රවේශ පත්‍රයක් නොමැතිව කෞතුකාගාරය නැරඹීමේ හැකියාව ඇත.
  • නරඹන්නන් සඳහා අවශ්‍යය තොරතුරු ලබාගැනීම සඳහා කෞතුකාගාරයේ නිලධාරීන් විසින් මාර්ගෝපදේශකත්වය සපයනු ඇත.
  • කෞතුකාගාරය පිළිබඳ පර්යේෂණ කරන්නෙකුට තොරතුරු ලබාගැනීම අවශ්‍යය වේ නම් කෞතුකාගාර අධ්‍යක්ෂකගේ හෝ ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂකගේ අවසරය ලබාගත යුතුය.
  • ප්‍රදේශයට අදාල කෞතුකාගාරයන් හි ප්‍රකාශන ඇළෙවි සැලක් පවත්වාගෙන යන අතර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන ඒ තුළින් ලබාගත හැකිය.
  • කෞතුක භාණ්ඩයන්හි ඡායාරූප ගැනීම සහ වීඩියෝගත කිරීම සඳහා අවසරයක් නොමැති අතර යම් හේතුවක් උඩ එම කෞතුක භාණ්ඩ වල ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ලබාගන්නේ නම් අධ්‍යක්ෂ ජනරාල් ගේ ලිඛිත අවසරය තිබිය යුතුය.
  • බාහිර ආයතන මගින් පිහිටුවීමට බලාපොරොත්තු වන කෞතුකාගාර සඳහා අවශ්‍යය උපදෙස් හා දැනුම ලබාදීම.

ආයතනයේ තොරතුරු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.


ඩබ්. ආර්. ජේ. වාසනා ප්‍රේමචන්ද්‍ර මිය,
දුරකථන:+94 11 2 692840 / 41
ෆැක්ස් අංක:+94 11 2 696514
විද්‍යුත් තැපෑල:info@archaeology.gov.lk
වෙබ් අඩවිය: www.archaeology.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:10:56
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty