The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පුරාවිද්‍යා තහනම් ඉඩම් පවත්වාගෙන යාම සහ ආරක්ෂිත ස්මාරක නඩත්තු කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ශ්‍රී ලංකාව තුළ ඇති පුරාවිද්‍යා තහනම් ඉඩම් පවත්වාගෙන යාම සහ ආරක්ෂිත ස්මාරක නඩත්තු කිරීම.

PDF Print Email

අරමුණු ලෙස,

  1. මානව සහ ආයතනික සම්පත් ප්‍රවර්ධනය
  2. පුරාවිද්‍යාත්මක තහනම් ඉඩම් ආරක්ෂා කර උද්‍යාන මට්ටමින් පවත්වාගෙන යාම
  3. වසර තුළ තෝරා ගත් ආරක්ෂිත ස්මාරක ප්‍රතිසංස්කරණය, තහවුරු කිරීම සහ නඩත්තුව ක්‍රියාත්මක කිරීම.
  4. පුරාවිද්‍යා ස්ථාන සඳහා යටිතල පහසුකම් සැපයීම.
  5. දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිලි නඩත්තු කර පවත්වාගෙන යාම.
     

ජාතික පුරාවිද්‍යාගාර ප්‍රතිපත්තියට අනුව නඩත්තු අංශය දෙපාර්තමේන්තු කාර්යභාරය ඉටුකර ගැනීම සඳහා පහත පරිදි දායක වේ. එනම්,

  • මානව සම්පත් ප්‍රවර්ධනයෙහි කළමණාකරණය කිරීම.
  • පුරාවිද්‍යා උරුමය ආරක්ෂණය යටතේ පුරාවිද්‍යා ස්ථාන, ස්මාරක සහ පුරාවස්තු ආරක්ෂා කර ගැනීම.
  • පුරාවිද්‍යා ස්මාරක ලේඛනගත කිරීමෙන් අනතුරුව එම පුරාවිද්‍යා  ස්ථාන සඳහා මායිම් සහ රැකවල්කරුවන් යොදා පවත්වාගෙන යාම.
  • පුරාවිද්‍යාත්මක උරුමයන් පිළිබඳව මහජනතාව දැනුවත් වීම සඳහා සංරක්ෂිත පුරාවිද්‍යාත්මක ස්ථාන වල පූවරු යෙදීම හා දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම.
  • පුරාවිද්‍යාත්මක ස්මාරක සංරක්ෂණයෙන් පසු ඒවා නඩත්තු කර ප්‍රදර්ශන මට්ටමින් පවත්වාගෙන යාම.  

ක්‍රියාකාරකම්

  • වැඩබිම් සුද්ධ පවිත්‍ර කොට ආරක්ෂාව සපයා පවත්වාගෙන යාම
  • ගැසට් මගින් ප්‍රකාශිත පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ රක්ෂිතවලට මායිම් යෙදීම සහ  පූවරු යෙදීම
  • රක්ෂිත තුළ ඇති දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිලි, මාර්ග සහ යටිතල පහසුකම් සකස් කිරීම සහ පවත්වාගෙන යාම.
  • කැණීමෙන් මතුකර ගන්නා ලද ස්මාරක වාස්තු විද්‍යාත්මක සංරක්ෂණයෙන් පසු දෛනිකව නඩත්තු කර පවත්වාගෙන යාම සහ මහජන ප්‍රදර්ශනයට සුදුසු මට්ටමින් සකස් කිරීම.
  • ස්මාරක ලෙස ගැසට් කර ඇති සහ බාහිර පුද්ගලයන් සතු ආරක්ෂිත ස්මාරක වාස්තු විද්‍යා හෝ රසායන සංරක්ෂණයෙන් වහල සහ බැමි නඩත්තු කර පවත්වාගෙන යාමට  සහ ඒ පිළිබඳව නිරතුරු අවධානයෙන් සිටීම
  • නඩත්තු අංශය දීපව්‍යාප්තව පලාත් මට්ටමින් විමධ්‍යගත ගත වී ඇත. එම පලාත් තුළ පරා‍හතදේශීය සහකාර අධ්යයක්ෂ‍, පරින දේශීය නඩත්තු කළමණාකරු මගින් හෝ කලාපභාර නිලධාරි මගින් අදාල වැඩබිම සම්බන්ධව දුරකථන අංක ඔස්සේ තොරතුරු ලබාගත හැකිය.

 


ආයතනයේ තොරතුරු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.


ඩබ්. ආර්. ජේ. වාසනා ප්‍රේමචන්ද්‍ර මිය,
දුරකථන:+94 11 2 692840 / 41
ෆැක්ස් අංක:+94 11 2 696514
විද්‍යුත් තැපෑල:info@archaeology.gov.lk
වෙබ් අඩවිය: www.archaeology.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:11:21
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty