The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home ප්‍රදර්ශන පැවැත්වීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ප්‍රදර්ශන පැවැත්වීම.

PDF Print Email

පාසල් මට්ටමින් හා මහජනතාව මට්ටමින් ප්‍රදර්ශන ඉල්ලීම් මගින් පැවැත්විම. ප්‍රදර්ශනය සඳහා ජංගම පුරාවිද්‍යා ප්‍රදර්ශන කුටියක් ඇත.
විදුහල්පති/ ආයතන ප්‍රධානියෙකු මාර්ගයෙන් තම ආයතනයේ ප්‍රදර්ශනය අවශ්‍ය නම් ලිඛිතව පුරාවිද්‍යා අධ්‍යක්ෂ‍ ජනරාල්/අධ්‍යක්ෂ (පොදුසේවා* වෙත ඉදිරිපත් කලයුතුවේ. එසේම ප්‍රදර්ශන වෙන්කර ගැනීම ඉන්පසුව කලයුතුවේ. ඒ සම්බන්ධ  අංශයේ වෙනම නිලධාරියෙකු පත්කර ඇත.)

01. පුරාවිද්‍යා ජංගම ප්‍රදර්ශනය

පුරාවිද්‍යා උරුමය පිළිබඳව මහජන අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ මුඛ්‍ය අරමුණින් ක්‍රියාවට නැගෙන මෙම වැඩසටහනපාසැල් ළමුන්, විශ්ව විද්‍යාල ප්‍රජාව, මහජනතාව, ඉලක්ක කර ගනිමින් ක්‍රියාවට නැගේ. ඒ  අනුව පාසැල, පිරිවෙන්, විහාරස්ථාන, විශ්ව විද්‍යාල, ප්‍රදේශීය ලේකම් කාර්යාල, සංස්කෘතික මධ්‍යස්ථාන ආදි රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන, විසින් කරනු ලබන ඉල්ලීම් අනුව මෙම පුරාවිද්‍යා ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු කෙරේ.
මෙම ප්‍රදර්ශනයට ඉල්ලූම් කළ හැකි පියවර මෙසේය.
 

පාසැලක  නම්  - විදුහල්පති, ශීෂ්‍ය  සංගම්, කලා සංගම් ආදිය මගින්,
විහාරස්ථානයක නම් - විහාරාධිපති මගින්,
පිරිවෙනක නම් - පිරිවෙනාධිපති මගින්
ප්‍රදේශීය ලේකම් කාර්යාලයක නම් - ප්‍රදේශීය ලේකම් මගින්,


මේ ආදි වශයෙන් එම ස්ථානයේ හෝ සංගමය /සංවිධානයේ භාරකරුවන් විසින්,
 
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්,
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,
ශ්‍රීමත් මාකස් ප්‍රනන්දු මාවත,
කොළඹ - 07.

යන ලිපිනයට ලිඛිත ඉල්ලිමක් කළයුතුය.
 
මෙම ප්‍රදර්ශනය නොමිලේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සැපයෙන අතර කොළඹ හා ඒ අවට පමණක් (ලොරි රථය සඳහා) වාහන වියදම් සඳහා විශේෂයෙන්  ඉන්ධන සඳහා පමණක් මුදලක් ලබා ගැනීමට සිදුවේ. දෙපාර්තමේන්තු වේ ප්‍රතිපාදන ඇති විටෙක එය ද අයකරනු නොලැබේ.
පුරාවිද්‍යා ජංගම ප්‍රදර්ශනය පිළබඳ  වැඩි විස්තර සඳහා විමසිම් සඳහා,

ප්‍රකාශන නිලධාරි -  කේ.ජී.එස්.බණ්ඩාර මහතා
දුරකථන අංක    - 011-2688326, 0112692840-41
දිගුව               -  301

සැළකිය යුතුයි :- පුරාවිද්‍යා ජංගම ප්‍රදර්ශනය සඳහා ලැබෙන ඉල්ලීම් ලැබෙන අනු පිළිවෙල අනුව ඉටුකෙරේ.


ආයතනයේ තොරතුරු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.


ප්‍රීතිකා රොද්‍රිගෝ මහත්මිය
දුරකථන:+94 11 2 692840 / 41
ෆැක්ස් අංක:+94 11 2 696514
විද්‍යුත් තැපෑල:info@archaeology.gov.lk
වෙබ් අඩවිය: www.archaeology.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:11:15
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 206
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty